Saturday, February 13, 2010

පිස්සා සින්ඩියට ගොඩවෙයි

පිස්සා හෙවත් මම පසුගිය දිනෙක මගේ පළාමල්ල සින්ඩිට දාන්නැයි ඉල්ලීමක් කොළෙමි.ඊට පිළිතුරු සපයමින් ප්‍රවීන් ඉන්ද්‍රනාම කොලුගැටයා මගේ පළාමල්ලද සින්ඩියට දාගත් බව හැරෙන ඊ තැපෑලෙන්ම දන්නා එවා ඇත.එය දුටු ගමන් මගේ හුර්දය වස්තුව කීං කීං ගෑමට පටන්ගෙන ඇත.දැන් ඉතින් පිස්සාගේ පිස්සු කතා අහන්නට කස්ටිය සෙට්වනු ඇතැයි බලාපොරොත්තු වෙමි.මේවා කියවා මළ පනින අය මෙය පිස්සකුගේ පිස්සු කතාවක් බව සිතා පහන් සංවේග උපදවාගනිත්වා.තම තම නැණ පමණින් තේරුම් ගන්නා උදවිය කමෙන්ට් දමත්වා.කුණුහබ්බෙන් කමෙන්ට් දමන බුද්ධිමතුන්ට එරෙහිව පාණ්ඩුක්‍රම වියවස්තාවේ 78 පුඃ වගන්තියේ ඌඃ උප වගන්තියට අනුව කිරියා කොරමි.

8 comments:

  1. අන්තිම පිස්සන් වට්ටුවක් වෙයද? දැනට දන්න ඒවුන් දෙන්නයි ....

    ReplyDelete
  2. සුබ පැතුම් යාලුවා!

    ReplyDelete
  3. ආයුබොවන්ඩ..
    දැනට නම් පිස්සු පීකුදු!!
    කොරගෙන යමු ඈ...

    ජය...!

    ReplyDelete
  4. එල එලාස් එහෙනම්.
    හැබැයි ඉතිං දැන්නම් සින්ඩියට post එකක් වැටෙනවා බලන්න නම් වැටෙන්න ඔන දවසට කලින් දවසෙවත් දාන්න වෙයි :p

    ReplyDelete
  5. තවත් පිස්සෙක්...! පිස්සු හැදිල ආයෙ හැදෙනව. සුබ පැතුම්!

    ReplyDelete
  6. මම දැනගන්න කැමතියි . . මේ ආවෙ අර එංගලන්තයෙ ඉන්න පිස්සද , නැතිනම් වෙන කොහෙන් හරි ආපු පිස්සෙක්ද කියල . . .
    කොහොම උනත් මගෙනුත් සුභ පැතුම් ....

    ReplyDelete
  7. ඇත්තටම පිස්සො . . . ඔබේ මේ කමෙන්ට් දාන ක්‍රමය නම් මරු . . හරිම පහසුයි . . කමෙන්ට් දාන්නත් ආසා හිතෙනව. නමුත් සමහර ඒවයෙ එක එක මඟුල් ඉල්ලනව. ඉතින් අපි වගෙ තාක්ෂණය නැති එවුන් කමෙන්ට් දාන්න ගිහාම ඇත්තටම පිස්සු හැදෙනව.

    ReplyDelete