හුටා... එහෙමත් එකක්ද.....
සුභ පැතුම් බොක්කෙන්, ඊට ඉහලින් පහලින් සහ වටෙන්.... දෙන්න වෙලා ඇවිත් දෙන්නත් එක්කම ලියන්නකෝ එහෙනම්...
rata yanawade?
හ්ම්... එහෙනං තව එකෙක් අමාරුවේ වැටෙන්ඩයි හදන්නේ....හොඳා හොඳා... මෙන්න අපෙනුත් සුභපැතුම්..!
appata siri.. congrats kiuwa..
එක පාරටම පිස්සුව වැඩි උනාවද්ද?කමක් නෑ මෙන්න මචෝ උණුසුම් සුබ පැතුම්.
"අගෝස්තුමාසයේ ඉතිරි කාලය තුළ බ්ලොග්කරණයෙන් තාවකාලිකව ඉවත්වීමට සිදුව ඇත"!!!!!!. උඹ ඔය කරගන්න යනවයි කියන වැඩේ හැටියට නම් ලියන්න ඕනෙ "අඩුම තරමින් මාස හයක කාලය තුළ බ්ලොග්කරණයෙන් තාවකාලිකව ඉවත්වීමට සිදුව ඇත" කියලයි, මලේ. සුභ පැතුම්..........( "ඔයාට ඔය මඟුල කොටන එක මට වඩා ලොකුද?" කියල කීසැරයක් ඈහුවද කියල පස්සෙ කියන්නකෝ)
උඹට නම් පිස්සු බං... ජයවේවා...
එහෙනම් එකත් ජය සිරි මන්ගලම්
සුබ පැතුම් මුලු හදවතින්ම. (දෙන්නා තුන්දෙනෙක් වෙත්දි මාස කීයක් නවත්තන්න වෙයිද දන්නෑ නේ ?)
උඹත් විනාශයි එහෙනම්. සුබපැතුම් !!!
එක දෙක වී, දෙක තුන හතර වේවා!
අපෙනුත් උණුසුම් සුබ පැතුම්.අර කිව්වා වගේ අඩු ගානෙ මාස තුනක්වත් නිවාඩු ගන්න ඕනෙ වැඩක් නොවැ!
අම්මපා උඹට පිස්සු කීවාට මේ වෙනකම් විස්වාස කරේ නැහැ ඇත්තටම පිස්සු කියලා. දැන් නම් සුවර් පිස්සු කියලා
PISSA ta pissu hadenna suba pathum.............!
"මොකක්ද අනේ මේ ඔයා දාගෙන තියෙන නම?, පිස්සා, ලැජ්ජා නැද්ද හැබෑටම?""ඉතින් මොකක්ද ඒකෙ වැරැද්ද?,පිස්සු නැත්නම් ඔයාට කැමති වෙනවද"මගේ සුභ පැතුම්, නැවත හමුවෙමු.
machan harima dukai eth monawa karannada kamak naha
ඇත්තටම උඹ පිස්සෙක් මචං, අපි නම් ඉතින් ඒලෙවල් වලට පස්සේ වැඩිය කරදර නොවී ඒවා ඉවර කරගත්තා. ජීවිතේ සුන්දරද මෙතරම්.....සුභ පැතුම්....
අපෙනුත් සුභ පැතුම් . . .. !!!
උණුසුම් සුභ පැතුම්.!
ඕක ඉතින් මහලොකු වැඩක්යැ. ඉස්පාසුවක් තිබුන වෙලාවට ඔන්න ඔය මොනවා හරි දාපන්.
හෆොයි දෙයියනේ.....!පිස්සාට තිස්තුන් කෝටියක් දෙයියන්ගේම පිහිටයි.මොනවා උනත් ජය මංගලම්...!
වේවා ජයසිරි මංගලම්!!!!
Elakiri macho!
හුටා... එහෙමත් එකක්ද.....
ReplyDeleteසුභ පැතුම් බොක්කෙන්, ඊට ඉහලින් පහලින් සහ වටෙන්.... දෙන්න වෙලා ඇවිත් දෙන්නත් එක්කම ලියන්නකෝ එහෙනම්...
ReplyDeleterata yanawade?
ReplyDeleteහ්ම්... එහෙනං තව එකෙක් අමාරුවේ වැටෙන්ඩයි හදන්නේ....
ReplyDeleteහොඳා හොඳා... මෙන්න අපෙනුත් සුභපැතුම්..!
appata siri.. congrats kiuwa..
ReplyDeleteඑක පාරටම පිස්සුව වැඩි උනාවද්ද?කමක් නෑ මෙන්න මචෝ උණුසුම් සුබ පැතුම්.
ReplyDelete"අගෝස්තුමාසයේ ඉතිරි කාලය තුළ බ්ලොග්කරණයෙන් තාවකාලිකව ඉවත්වීමට සිදුව ඇත"!!!!!!. උඹ ඔය කරගන්න යනවයි කියන වැඩේ හැටියට නම් ලියන්න ඕනෙ "අඩුම තරමින් මාස හයක කාලය තුළ බ්ලොග්කරණයෙන් තාවකාලිකව ඉවත්වීමට සිදුව ඇත" කියලයි, මලේ.
ReplyDeleteසුභ පැතුම්..........
( "ඔයාට ඔය මඟුල කොටන එක මට වඩා ලොකුද?" කියල කීසැරයක් ඈහුවද කියල පස්සෙ කියන්නකෝ)
උඹට නම් පිස්සු බං... ජයවේවා...
ReplyDeleteඑහෙනම් එකත් ජය සිරි මන්ගලම්
ReplyDeleteසුබ පැතුම් මුලු හදවතින්ම. (දෙන්නා තුන්දෙනෙක් වෙත්දි මාස කීයක් නවත්තන්න වෙයිද දන්නෑ නේ ?)
ReplyDeleteඋඹත් විනාශයි එහෙනම්. සුබපැතුම් !!!
ReplyDeleteඑක දෙක වී, දෙක තුන හතර වේවා!
ReplyDeleteඅපෙනුත් උණුසුම් සුබ පැතුම්.අර කිව්වා වගේ අඩු ගානෙ මාස තුනක්වත් නිවාඩු ගන්න ඕනෙ වැඩක් නොවැ!
ReplyDeleteඅම්මපා උඹට පිස්සු කීවාට මේ වෙනකම් විස්වාස කරේ නැහැ ඇත්තටම පිස්සු කියලා. දැන් නම් සුවර් පිස්සු කියලා
ReplyDeletePISSA ta pissu hadenna suba pathum.............!
ReplyDelete"මොකක්ද අනේ මේ ඔයා දාගෙන තියෙන නම?, පිස්සා, ලැජ්ජා නැද්ද හැබෑටම?"
ReplyDelete"ඉතින් මොකක්ද ඒකෙ වැරැද්ද?,පිස්සු නැත්නම් ඔයාට කැමති වෙනවද"
මගේ සුභ පැතුම්, නැවත හමුවෙමු.
machan harima dukai
ReplyDeleteeth monawa karannada
kamak naha
ඇත්තටම උඹ පිස්සෙක් මචං, අපි නම් ඉතින් ඒලෙවල් වලට පස්සේ වැඩිය කරදර නොවී ඒවා ඉවර කරගත්තා.
ReplyDeleteජීවිතේ සුන්දරද මෙතරම්.....
සුභ පැතුම්....
අපෙනුත් සුභ පැතුම් . . .. !!!
ReplyDeleteඋණුසුම් සුභ පැතුම්.!
ReplyDeleteඕක ඉතින් මහලොකු වැඩක්යැ. ඉස්පාසුවක් තිබුන වෙලාවට ඔන්න ඔය මොනවා හරි දාපන්.
ReplyDeleteහෆොයි දෙයියනේ.....!
ReplyDeleteපිස්සාට තිස්තුන් කෝටියක් දෙයියන්ගේම පිහිටයි.
මොනවා උනත් ජය මංගලම්...!
වේවා ජයසිරි මංගලම්!!!!
ReplyDeleteElakiri macho!
ReplyDelete