Wednesday, September 8, 2010

හොදි ඕන්නෑ....No need of curries

පිස්සා හනිමූන් එකෙන් පසු නැවතත් රිටන් වී තිබේ.ඒ පිළිබඳ විස්තර පසුවට තබා මේ දිනවල ඇඟේ නටන මාලු ටිකක් බ්ලොගයට මුදාහරිමි.

ස්ථානය:රවුන් කඩේ ළඟ හිටගෙන හිටි නංගීගේ ගෙදර

දිනය:අඥාතයි
වේලාව:10 පී.ඇම්.

''ඔන්න යන්තං ඉවරයි.ඇතිද දැං?''

''මදි අනේ."

පැය දෙකකට පසු;

''දැං කොහොමද?ඇතිද?''

''පිස්සුද?දැණුනෙවත් නෑ.''

තවත් පැය දෙකකට පසු;

''දැං හරි නේද?''

''මොන පිස්සුද?චාටර් අනේ!''

තව පැය හතරකට පසු;

''මේ පාර කොහොමද?එළකිරි වගේ නේද?''

''චිහ්.....ගාණක්වත් නෑ අනේ.''

''පොඩ්ඩක් ඉන්න,මං ජාතික පුෂ්පෙ මල්ලිට කියල බලන්නං"

පැය බාගයකට පසු ජාතික පුෂ්පෙ මල්ලි ඇස්ටන් මාටිං එකෙන් ආවේය.

විනාඩ් පහළොවක් ගතවිය.

''එනවද?''

''ඔව් ඔවි''

''එනවද?''

''ඔව් එනෝ...එනෝ''

''හරිද?''

''හරි..හරි...හරී.........''

''ඇතිද?''

''ඇති.ඇති.......තව නං එපෝ''

ජාතික පුෂ්පෙ මල්ලි දාඩිය පිහදාගෙන ඇස්ටං මාටිනයට නැඟී පිටත්විය.

''කොහොමද කෑම?''

''හොදි ඕන්නෑ.....!!!!''

''රජ්ජුරුවො හම්බවෙන්න හවස යනවද?''

''නොගිහිං කොහොමද?මට හතියි අනේ......''

9 comments:

  1. ඈහ් . . මොකක්ද බොලේ මේ . . . !

    ReplyDelete
  2. දැන් එතකොට අර හාදයගෙ පුරුෂ ශක්තිය තමයි නංගිගෙ වෙනසට මුල ඈ!!!!!!

    ReplyDelete
  3. සන්තෝසයි. අගෝස්තු මාසයේ ඉතිරි කොටස විතරක් නෙවෙයි සැප්තැම්බර් මාසයෙත් බාගයක්ම හනිමූන් වගේ.

    ReplyDelete
  4. ජාතික පුෂ්පෙ මල්ලිත් හරි වැඩකාරය

    ReplyDelete
  5. මචෝ.. උමට පොඩීඊඊ වැරදීමක් වෙලා තියෙනවා... ඇස්ටිං මාටිං එකේ එන්නේ ජාතික පුෂ්පෙ මල්ලි නෙවේ බං... ජාතික වෘක්ෂ මල්ලී..

    ReplyDelete
  6. මාසයක්ම ගියා. අළුතින් මුකුත් ලියන්නෙ නැත්ද ?

    ReplyDelete
  7. දැන් තමයි තේරුනේ ඇයි කියලා . . එල එල . .

    හික් හික් හික් . .

    දුමියෝ තොට ටියුබ් ලයිට් . . හික්ස් හික්

    ReplyDelete
  8. senarath/ඩුමාංජරියDecember 22, 2010 at 12:00 AM

    උඹලා වගේ කතා කරන එවුන් අඩුයි බොලේ දැන් මේ රටේ.

    ReplyDelete