Tuesday, August 10, 2010

තාවකාලිකව බ්ලොග්කරණයට සමු දෙමි.-See U soon!

නොවැලැක්වියහැකි හේතුවක් මත අගෝස්තුමාසයේ ඉතිරි කාලය තුළ බ්ලොග්කරණයෙන් තාවකාලිකව ඉවත්වීමට සිදුව ඇත.සහෘදයිනි අපි ඉක්මණින්ම නැවත හමුවෙමු.මේ දක්වා ඔබෙන් ලද දිරියට මාගේ ශීර්ෂ ප්‍රණාමය.
මේ වගට,

පිස්සා.

ප.ලි./එක්කෙනා දෙන්නෙක් වෙන්නයි යන්නෙ.හිකිස්!

24 comments:

  1. හුටා... එහෙමත් එකක්ද.....

    ReplyDelete
  2. සුභ පැතුම් බොක්කෙන්, ඊට ඉහලින් පහලින් සහ වටෙන්.... දෙන්න වෙලා ඇවිත් දෙන්නත් එක්කම ලියන්නකෝ එහෙනම්...

    ReplyDelete
  3. හ්ම්... එහෙනං තව එකෙක් අමාරුවේ වැටෙන්ඩයි හදන්නේ....
    හොඳා හොඳා... මෙන්න අපෙනුත් සුභපැතුම්..!

    ReplyDelete
  4. එක පාරටම පිස්සුව වැඩි උනාවද්ද?කමක් නෑ මෙන්න මචෝ උණුසුම් සුබ පැතුම්.

    ReplyDelete
  5. "අගෝස්තුමාසයේ ඉතිරි කාලය තුළ බ්ලොග්කරණයෙන් තාවකාලිකව ඉවත්වීමට සිදුව ඇත"!!!!!!. උඹ ඔය කරගන්න යනවයි කියන වැඩේ හැටියට නම් ලියන්න ඕනෙ "අඩුම තරමින් මාස හයක කාලය තුළ බ්ලොග්කරණයෙන් තාවකාලිකව ඉවත්වීමට සිදුව ඇත" කියලයි, මලේ.

    සුභ පැතුම්..........

    ( "ඔයාට ඔය මඟුල කොටන එක මට වඩා ලොකුද?" කියල කීසැරයක් ඈහුවද කියල පස්සෙ කියන්නකෝ)

    ReplyDelete
  6. උඹට නම් පිස්සු බං... ජයවේවා...

    ReplyDelete
  7. එහෙනම් එකත් ජය සිරි මන්ගලම්

    ReplyDelete
  8. සුබ පැතුම් මුලු හදවතින්ම. (දෙන්නා තුන්දෙනෙක් වෙත්දි මාස කීයක් නවත්තන්න වෙයිද දන්නෑ නේ ?)

    ReplyDelete
  9. උඹත් විනාශයි එහෙනම්. සුබපැතුම් !!!

    ReplyDelete
  10. එක දෙක වී, දෙක තුන හතර වේවා!

    ReplyDelete
  11. අපෙනුත් උණුසුම් සුබ පැතුම්.අර කිව්වා වගේ අඩු ගානෙ මාස තුනක්වත් නිවාඩු ගන්න ඕනෙ වැඩක් නොවැ!

    ReplyDelete
  12. අම්මපා උඹට පිස්සු කීවාට මේ වෙනකම් විස්වාස කරේ නැහැ ඇත්තටම පිස්සු කියලා. දැන් නම් සුවර් පිස්සු කියලා

    ReplyDelete
  13. PISSA ta pissu hadenna suba pathum.............!

    ReplyDelete
  14. "මොකක්ද අනේ මේ ඔයා දාගෙන තියෙන නම?, පිස්සා, ලැජ්ජා නැද්ද හැබෑටම?"

    "ඉතින් මොකක්ද ඒකෙ වැරැද්ද?,පිස්සු නැත්නම් ඔයාට කැමති වෙනවද"

    මගේ සුභ පැතුම්, නැවත හමුවෙමු.

    ReplyDelete
  15. machan harima dukai
    eth monawa karannada
    kamak naha

    ReplyDelete
  16. ඇත්තටම උඹ පිස්සෙක් මචං, අපි නම් ඉතින් ඒලෙවල් වලට පස්සේ වැඩිය කරදර නොවී ඒවා ඉවර කරගත්තා.
    ජීවිතේ සුන්දරද මෙතරම්.....
    සුභ පැතුම්....

    ReplyDelete
  17. අපෙනුත් සුභ පැතුම් . . .. !!!

    ReplyDelete
  18. උණුසුම් සුභ පැතුම්.!

    ReplyDelete
  19. ඕක ඉතින් මහලොකු වැඩක්යැ. ඉස්පාසුවක් තිබුන වෙලාවට ඔන්න ඔය මොනවා හරි දාපන්.

    ReplyDelete
  20. හෆොයි දෙයියනේ.....!
    පිස්සාට තිස්තුන් කෝටියක් දෙයියන්ගේම පිහිටයි.
    මොනවා උනත් ජය මංගලම්...!

    ReplyDelete
  21. වේවා ජයසිරි මංගලම්!!!!

    ReplyDelete