අප්පා වුවද විකුණං කන මෙහව් රටේ
පප්පා වරුන් රජවෙයි නිති හැටට හැටේ
කප්පා දමා ඔළුගෙඩි මනු සතුන් කටේ
පුප්පා පිට්ටු ඔබ්බති රට හතර වටේ
බොරුවෙන් මුසාවෙන් වැසියන් බිලි බෑම
තරුවෙන් පට්ටමෙන් මිනිසුන් වැළලීම
වරුවෙන් දෙකෙන් වැඩිවන කොඳු බිඳලීම
කරුමෙන් නොවේ,වැසියනි තොපෙ රැවටීම
කඳුළැලි පුරා වැසියනි හිස බිමට නමා
වැරහැළි පැළඳ රජුහට ආවඩනු කිමා
තරු එළියෙනුදු දකිතැකි දුර නොවනු පමා
කළඑළි දකින්නට මෙය නිසි කළ ම තමා
මළ රණවිරු ලෙයින් බිම පාවඩ බන්දා
දළ බිම නොඇණු ඇත් රජු සිරගෙට කැන්දා
කළගුණ නොදත් හොර රජු කරගත් නින්දා
පළමුව මොකා හට සහගහවිද මන්දා
ඇස යන යන තැන සුදු කොඩි පෙනීයන්
සුදු කොඩි නැති තැනදි ගොක් කොළ වැනීයන්
වැසියන් විඳින දුක රජු හට දැනීයන්
අවි තැනු උන්ගෙ ළෙහි එම අවි ඇනීයන්
කඳ බඩ වඩනවුන් සිහිනය බොඳවේවා
අඳ කළ පුතුන් නෙත් යුග මිණි පැළඳේවා
හොඳ නැති රජුන් ගේ දරුවන් හොඳවේවා
හොඳ නැති පුතුන් තැනු රජවරු වඳවේවා
යුද්ධ විකුණ කාලා ඉවරයි නේද
ReplyDeleteසාමය කැම තාමත් නිම නැහැ නේද
අතහැර දමා වැඩකට නැති පුහු දේද
තමනට පරපුරට පමණක් ඇති නේද
පරපුර ගොඩ දමා බලනා විටදි යලි
වැසියන් හට කුමට වැඩකට නැති කෑලි
සාමය නමින් තනනා විෂ නයි රාසි
මේ රට කවද වැසියන් වෙයි සූ පෝෂී
අවි ගත්තෝ මුලින් අවියෙන් වැඩ ගනිතී
ReplyDeleteඅවසානයේ උන් හැම අවියෙන් නසිතී
ලෝක සොබාවය එහෙමයි දන කියතී
මරණ ලයිස්තුව නිමි දැයි සැක දැනෙතී
යුද්දෙට අරන් ගිය කඩු මුවහත ඇතුව
ගෙදර තියන් ඉන්නද අද යුද නැතුව
හෙරලි කොස් පැහෙන තුරු නැත ඉඳ යුතුව
පොලොස් ගැට කපමු අපි අද එකමුතුව
කවි ලිව්වේ: ජූනි 2009
යන බස් රියේ ගිනි ජාලා නැති කලට
ReplyDeleteකිරි පලු අත ගගා කිසිවක් නොසොයන කලට
මිනී පෙට්ටියෙන් උන් ගම් නොවදින කලට
නොදෝමකින් මේ දේ නොපෙනෙන කලට
මළ රණවිරු නමට නිති මඩ ගස්සා
යටත් වෙච්ච කොටි වෙත ගිනි අවි ගස්සා
රණවිරු නයුවන්ට හිටුවා පස් ගස්සා
කෙළිනට හැදු එකා ලයි දඟ ගෙයි උස්සා
ඉන්නට බැරි නිසා දැක දැක මේ නිස්සා
කෙළිතියි පිස්සු බ්ලොග් ලොව තුල මේ පිස්සා
ඇදි වත උනා කඩයේ යන මේ වස්සා
ඇන ගනු පෙනේ බිම උගෙ මහතැති පස්සා
සිත මුගෙ දැවේ වෛරෙන් පළිගන්ට සිතී
පුක කසනට එනමුත් නිය පොත්ත නැතී
මහ රජු හට වස් කවි කියමින්ම නිතී
පලා මල්ලෙ පිස්සා නක දීම පුසී
[...] ඇති නිසා පද්දා මෙය අප වෙත එවා ඇත. කවිය මේ ලිපිය සමග [...]
ReplyDelete[පලා මල්ලෙ පිස්සා නක දීම පුසී]
ReplyDeleteකික්ස්..
නියමයි කොල්ලො :D පද ගැලපිල්ල පට්ට කොරයි.
:D :D
:D [පලා මල්ලෙ පිස්සා නක දීම පුසී] :D
:D :D
වස් කවිය නක දීම පුසින පිස්සාට උගේම වස් කවිය වැදිලාද කොහෙද. :D
විදුලි පුවත ලදිමි
ReplyDeleteමෙහෙකරුවන් සමග දොඩමලුව
එළිමහනේ හිස පීරන විට...
''රජයේ සාතිශය කනගාටුව''
ඒ සමඟ දන්වා තිබිණි...
ක්රියාන්විතයේ දී
මිය ගිය මහිමි වෙනුවෙන් !
දින දෙකක් කිසිවක් නොදත්තෙමි
ඉනික්බිති අවදි වූයෙමි
දුක් වන අසල්වැසියකුගේ හඬකින්
යළි පියවි සිහිය ලදිමි...
ඉනික්බිති,
පළමු වැන්දඹු ඇඳුම්
පළමු වැන්දඹු අහර....
මතකයෙන් හැර දමන විට
උකුල් ඇට එතැන
ඉල ඇට මෙතැන
ගිජු ලිහිණින්ට ඉතිරිය...
සිප ගනු ලැබූවෙමි
පුතුගෙ හිස අතගානු දුටුවෙමි
ලද දින වීර පදක්කම
පළ විය පුවත්පත්වල
''තුරුණු වියෙහි ම ඔහු
විරුවකු ව මිය ගියේය...''
නැවත මිතුරෝ රැස් කෑහ
සුබ පැතුමට එවර...
සතියක් පුරා ම'පුතු ද
පැළඳ ඒ පදක්කම
වීදිය පුරාම දිවැ
රසකැවිලි පුද ලද...
දැන් ඒ පදක්කම
පෙට්ටගම තුළ...
ඉන් කුමක් කරම් ද?
දෙඅත් නැත ඊට,
දෙතොල් නැත...
ළිඟුවක්ද නොමැතිය
සැබැවින්ම එය
තවත් එක් පිත්තල කැබැල්ලකි.
තවුෆික් රෆාත් නමැති පාකිස්තානු කවියාගේ ද මෙඩල් නම් කවියේ පරිවර්තනයකි.
Taoufik Rafath | තවුෆික් රෆාත්
පරිවර්තනය - Chandana Sirimalwaththa | චන්දන සිරිමල්වත්ත
Ado piZZa.. maru ban
ReplyDeleteයන බස් රියේ ගිනිජාලා නොමැති රටේ
ReplyDeleteකිරි පලු අතගගා තවමත් සොයති ඇටේ
නීතිය හදිසි තවමත් ඇත අමන රටේ
මේ ගැන අසන විට මුන්ගේ පිට්ටු කටේ
මිනි පෙට්ටියෙන් ගම් නොවදින රණ විරුවෝ
රුපු ඔද නසා ජන ජීවිත සරි කෙරුවෝ
ඒවා බලා ජය විකුණා රජ්ජුරුවෝ
මහ රණවිරු තුමන් සිරගෙට පත් කෙරුවෝ
මළ රණවිරු නමට මඩ ගැස්සුවා කියා
නොකියූ කතා පත්තරයෙන් කියාපියා
ඇටවූ උගුල රජු හා උගෙ ලොකු මලයා
ගහ දත් අපට මොට තොප පානෙද කොළයා
පද්දා හෙවත් අටුවේ පෙරමුණෙ රාළ
එළිසමෙ වත් නොමැති කවි කොට අඳබාල
පළකළ සතුට විඳිමින් බයි-නරිරාළ
පට්ටයැ කියයි අටුවගෙ පද ගැළපිල්ල
වෛරී දේශපාලනයක් නොකරන්න
කෛරාටිකව රජුටම තව දෙක පුන්න
ඓයිරාවණ ලෙසින් යුදකළ සෙනෙවින්න
සිරකළ පවට තව තව ආවඩපන්න
[පලා මල්ලෙ පිස්සා නක දීම පුසී]
ReplyDeleteපිස්සු හැදෙන සඳ බැබලෙන විලසින්නේ
පිස්සා කවි ලියයි වසුපැටියෙක් මෙන්නේ
පිස්සගෙ තරම ඌ තාමත් නොම දන්නේ
නක දී පුසින පිස්සා හෙලුවෙන් යන්නේ
ෆොන්සේකා විරු පුතුට දෙසපලු උන දුන්නේ
රනිලුයි සොමේයයි බව තෝ නොම දන්නේ
හිටි ලෙස සිටියනම් අද ෆොන්සේකා ඉන්නේ
කොහෙදැයි පිස්සො තෝ තාමත් නෑ දන්නේ
අනේ පද්දො, තොට විරිත රැකගෙන කවි ලියන්න බෑ බං. නොදන්න මඟුලට ගිහින් වරිගෙ නහ ගන්නෙ නැතුව වෙන වැඩක් නැත්නං චූ කරල බුදිය ගනින්.
ReplyDelete@Binary1101010101100 ,
ReplyDeleteඋඹ පද්දගෙ ගල් කොල්ලද?
ජඩ වැඩ කරන මහ රජු කියනා බල්ලා
ReplyDeleteදෙපයින් ගෙන පරසක්වල ගහ පල්ලා
පද්දා කියන උගෙ හුරතල් බට කොල්ලා
තදකොට ඇකේ පුරපන් බොටුවෙන් අල්ලා
පද්දගෙ තාත්තා ගමනක්ගිය ගිය වේලේ
ReplyDeleteමර්වින් සිල්වා රිංගල මුගෙ ගෙට එ වෙලේ
උගේ අම්මා එක්ක බුදියපු නිසා බොලේ
පද්දා ඉපදුනා නව මසකට පසුව කැලේ
අවජාතක පද්දා නැති ඔලුවෙ මොළේ
කඩේ යනවා උගේ අප්පා වගේ බොලේ
ඔය වගේ හරක් ඉන්නා තුරු අපොයි මලේ
මහ රජාට කෑ හැකි රට සදා කලේ
පද්දා පද්ද පද්දා විත් ඇට වල්ල
ReplyDeleteඑබුවා නේද පෙරමුණෙ රාළගෙ මල්ල
මහරජ නාඩගම පමණක් දුටු කොල්ල
කොමිසන් ගනී රජු දුටුවොත් ඇට වල්ල
දුවනා ලෙසට කෙට එළදෙන හැරුණු අතේ
අරිනා ලෙසට දික්කර නිතඹ දහ අතේ
විකුණා දමන තෙක් සිරිලක කැමති සිතේ
ලොවිනා පද්ද තෝ පද්දෙක් මෙලක මතේ
අනේ බොල සීයෙ? උඹ දන්න කවි? පෙන්නඑන් කො බලන්න උඹ ලිවු කවියක්? බීඩියක් ගහල බුදිය ගනින් සීයෙ, නහින දෙහින කාලෙ නොදන්න කවි ගැන කියවන්නෙ නැතුව
ReplyDeleteපිස්සා කවි ලියයි ගලපා හතර පද
ReplyDeleteරිස්සා යන ලෙසට හූමිටි තබන ලෙද
වස්සා බව පෙනේ නගනා විටදි නද
පස්සා පැත්ත ඇණුණම බොල රිදෙනවද
නොයෙක් නමින් පිළිතුරු පෙල දමා ඇත
අයෙක් එකම බව බැලුවිට පෙනී යත
නයෙක් අරින්නට හැදුවට බොහෝ අත
ගලක් කපන්නට උන් එක් වෙලා ඇත!
අපූරුවා, රසිකය යන වසු පැට්ටෝ
පිස්සාමය තමයි සැක නම් නෑ මැට්ටෝ
ගොන් වැඩ වල සීමාවක් නැති හැට්ටෝ
බොල තොපි තමයි සෙයිලමකට ගම් බට්ටෝ
ෆොනී ගොයිය ලොබ බැඳා සිහසුනට
ඇනී ගියා හොට දවසක දරුණුවට
කුළී ගෙව ගෙවා කහිනට අප සතුරන්ට
වැදී යාවි හෙණ ගෙඩි සිර කූඩුවට
ජෑන්ස් කෙල්ල ලියුවෙ බොල පල් බොරුද
මැන්ස් වගේ ගන්නට ගිය නඩු කොහෙද
චෑන්ස් වැරදුන ජිල්මාට් කතාවද
ඤෑස් ගෑවුන රට පාවා දුන් වරද
පිස්සා හිතන්නේ ඌ මෙන් පොර නැතැයි කියා
අස්සා ඇතිය එළිසමයන් කොහෙද කියා
නිස්සා ලෙසම එලි සම එළි වැටද තියා
බස්සා වගේ ඉඳපන් මේ පැදිය කියා
@ සියදෝරිස් සීයා
ReplyDeleteඋඹ පිස්සගෙ ගල් කොල්ලද?
එම්බල පිස්සා
ReplyDeleteනැති නිසා ඉස්සා
වේය අප ගිවිස්සා
ඌ පොන්න වස්සා
සෙන්පෝක විකාරය
ජෙප්පන් වකාරය
බෑනා පැන ගොසින්
ජීවතේ අසාරය
සියදොරිස් සීයා
නාකි දර ලීයා
සැම කියයි ඊයා
දැක උගේ මීයා
රට පාවා දෙන නොදෙන එක ගැන අරුම කතා
ReplyDeleteඉන්දු-චීන යුග ඇරුමෙන් පෙනෙයි ඉතා
පද්දා පොට්ට ඉර හැරුනම පිස්සු කතා
සනුහරේ එවුන් වාගෙම සුනඛ කතා
[පලා මල්ලෙ පිස්සා නක දීම පුසී]
ReplyDelete[පලා මල්ලෙ පිස්සා නක දීම පුසී]
ReplyDeleteහූහූ පිස්සා
[පලා මල්ලෙ පිස්සා නක දීම පුසී]
ReplyDeleteහූහූ
පද්දා කියන ඔළ මොල ඇති ගොන් වස්සා
ReplyDeleteනින්දා කර තිබේ මා කියලා පිස්සා
හින්දා නොදන්නා බව ඌ මැටි පුස්සා
බින්දා නිහඩ බව දෙමි පිළිතුරු රිස්සා
ඇත්ත දකින්නට බැරි වී ලද පොට්ට
හැත්ත වරිගේ රැකගන්නද අල්ලනු ගොට්ට
මොත්ත දමා පෙන්නනවද ගත් ඇම් බැට්ට
තොත්ත බබකු ලෙස හැස්රෙනු කිම මැට්ට
දෙනවා කියූ දෙදහස්පන්සීය කොහේ
යනවා බඩු මිල ඉහල වේගෙන් ඊ ගහේ
කනවා මුළු රටම එක්වී උන් රජුගේ රැහේ
මොනවා වෙයිද ජහමනයට කියනු කොහේ
හෝදන නමුත් ොඳටම රජ කුණු රෙද්දා
ගාන නමුත් සුදුහුණු දාගෙන සද්දා
නාන නමුත් හොඳහැටි ඇදගෙන පද්දා
වෙන කෙක් නොවේ මූ පාහර කල වැද්දා