Tuesday, June 8, 2010

බඩේළිය යාමෙන් පසු දුටු වෙසක් සිහිනයේ ඉතිරි කෑල්ල.....

සීයෙ දැං වෙලාව කීයට ඇද්ද හැබෑටම.

පාන්දර තුනයි යකෝ....තෝ මෝටාර් ගහන සද්දෙටයි මමත් ඇහැරුණේ....බඩේළිය ගියාද යහමිං?

හප්පා කියල වැඩක් නෑ සීයෙ,සුනාමි සහනාදාර ආව වගේ නස්පුක් වෙන්නම ගියා.ඊයෙ පයිඩ් රයිස් දංසලකිං කෑවෙ.

මං තොට කියල තියෙනව නේද මළපෙරේතය වගේ කොටා බාන්න එපැයි කියල......කමන්නෑ....දැං පළයං,ගිහිං බුදියගනිං...ඉටිබිසෝ ගාතාව කියල නිදාගං වල්බූත හීන පේනවට......

මම ඉටිබිසෝ ගාතාව නව සංගීතයට අනුව මතුරා පැදුරු කඩමාල්ලේ ඇලවුණෙමි.

යන්තම් ඇහැ පියවෙන විටම ඩිරිම් චැනල් එක නැවත ඔන් විය.

හක්කේ බුදුරැස් ප්‍රසංගයේ බෝඩ් ලෑලි ගලවාගෙන මහා දාරාණිපාත වරුසාවක් වැටෙමින් පැවතුණි.සරදාවන්ත පින්වත්තු හිස හැරුණු අතේ ගොස් වල් වැදී සිටියෝය.හතරවටින්ම වතුර ගලා පළාතම නන්නත්තාරවී තිබෙනු පෙනුණු අතර සැදැහැවත් උපාසක ගොල්ල කිහිප දෙනෙක්ම ෂෝට් කට් වලින් සුවර්ගස්තවී  සිටියෝය.මේ දහමර යුද්දය අස්සේ පින්වත් සුවාමීන්නාන්සේලා වාහන වලට සිග්නල් දමමින් සිටියෝය.
''ප්‍රිය නරබන්නනි,මෙන්න කිසිම විසේසයක් නැති නිවුස්සෙකක්.ක්‍රීබත්ගොඩ අන්ප්ලග්ඩ් හෙවත් හක්කේ බුදුරැස් ප්‍රසංගයට කිසිදු ආකාරයක බාදාවක් සිදුවීනැත.සැදැහැවත්තු තවමත් එම ස්තානයේ චිත්ත පිරිතියෙන් බල්ටි ගසමින් සිටිති.හතරවටේටම නස්පුක් වෙන්නට වැස ඇති නමුත් ප්‍රසංග බූමියට කිසිදු වැස්සක් වැටී නොමැත.හමුදා කාරයින්ට ...කේ අමාරුව හැදී එම ස්තානයට වියළි ආහාර ද්‍රව්ය පාර්සල් අහසින් දමා ඇත.මෙය මහ රජ්ජුරුවන් අපහසුතාවයට පත්කිරීමට විදේශ බලවේග සමඟ එකතුවී විපස්සය කළ කුමණ්ත්‍රණයක්දැයි හෙවීමට දැං කටයුතු කොරගෙන යනු ලැබේ.

ඔව් අපි දැං නැවතත් යොමුවෙමු බවුද්දාලෝක වෙසක් මංගල්ලයට.සාදු....සාදු ‍ප්‍රේක්සක හිතවතුනි,ඔන්න සරුවඤ්ඤ දාතු වඩම්මං එනව පොරදර්සනේට.පිටිපස්සෙං එන්නේ භය භිරන්ති බිසවුන්නාන්සෙ.බලංඩ එපෑයැ හැඩ ඉටි බිසවුන්නාන්සෙ කෙනෙක් වගේ.ඔන්න දැං භිරන්ති බිසවුන්නාන්සෙ මල් වට්ටියක් තියල සරුවඤ්ඤ දාතු වලට ආසිර්වාද කොරනව.සාදු....සාදු......

ඉස්සර නම් පිංවත් ජහමනයාට සරුවඤ්ඤ දාතුවල පිහිටයි ආරස්සාවයි.අද ඉඳං ඔක්කෝටම භිරන්ති බිසවුන්නාන්සෙගෙ පිහිටයි ආරස්සාවයි.සාදු....සාදු.....සාආආආආආආආ............

20 comments:

  1. ඉටිබිසෝ ගාතාව නව සංගීතයට අනුව මතුරා
    මොකක්ද සතෝ ඉටිබිසෝ ගාතාව කියන්නෙ.

    ReplyDelete
  2. ඇඩ් එක වැරදියි තමා...... ඒත් එතනට චාටර් කාගෙන ආවෙ හරක් නෙමෙ ගොඩක් සල්ලි බාගෙ තියන වැදගතුන් පවා හිටිය එතන...ගානානන්දම අල්ලන්න එපා හැමෑකටම ,,,,කවුරුත් බලෙන් ඇදගෙන ඇවිත් තිබුනෙ නෑ..එතනට....

    ReplyDelete
  3. තොපිට පිස්සුද යකො මෙ වගෙ ජරා හැලි වලට එල එල කියන්න.

    ReplyDelete
  4. ඒයි ඒයි කොල්ලෝ, කොළඹ මිනිස්සු සති ගාණක් යටවෙන කොට වැස්ස නවත්වන්නේ නැතුව තමන්ගේ වැඩේ යන තැන විතරක් වැස්ස නවත්වන එක බුද්ධාගමට එකගද?

    බහුජන හිතාය, බහුජන සුඛාය කියලයි අපි අහලා තියෙන්නේ..

    ReplyDelete
  5. එතකොට මල්ලියේ "රජගෙදර රහමෙර දුන්නට කමක් නැහැ" කියද්දි සුරාමේරය රීමික්ස් වුනා වගේ කියලා හිතෙන්නේ නැද්ද?

    ReplyDelete
  6. ඒක නම් ඇත්ත.. ඒත් අර වික්ටෝරියා පාක් එකේ තිබ්බ සුව කිරීමේ මෙහෙයට නම් ඔක්කොම බලෙන් ඇදගෙන නේ ඇවිත් තිබ්බේ..

    ReplyDelete
  7. එන්න අසිරිමත් සෝමාවතියට....අසිරිය විඳගන්න.(මේ මහමෙව්නාව )
    එන්න ඔබේ රෝග පීඩා රැගෙන මම ඔබලාට සහනය දෙමි..වෙහෙසන බර උසුලන සියල්ල එනු සහනය මෙතැන වෙයි...(මේ වික්ටෝරියා ඇඩ් එක )
    ගානානන්ද ලෙඩ සුව කරනව කීවද??සහනය දෙනව කීවද???වේදනාව නිවනව්

    ReplyDelete
  8. Do it more. Because you are promoting Mahamevnawa and Bikku Ganananda. Whats you really want from this???

    ReplyDelete
  9. හොහ් හොහ්, බොලව් කොල්ලනේ, කෙල්ලනේ, මේක මේ වගේ ඒව ලියන එක ගැන විස්සෝප වෙන්ට කාරි නැහැ. මොකොද දන්නව ද..? මම නො වැ මුගෙ අම්ම. මං ඒ දවස් වල බල්ලෙක් එක්ක හැමනිලා තමයි මූ ජාතක වුනේ. මූ ඉපදිච්ච දා ඉදං හැසිරුනේ බල්ලෙක් විදියට. ඒ බලුකම් නැති කරල දාන්ට කිසි එකෙකුට බැරි වුනා. තිරිසනෙක් මරල පවු පුරෝ ගන්ට ත් බැහැ නෙ ඉතිං..

    ReplyDelete
  10. liyapu ekage tathtaJune 9, 2010 at 1:33 AM

    මුගෛ් අම්මට ජයවේවා

    ReplyDelete
  11. @Thisara,
    ඇයි ඔයා මේ තිරිසන්ගත සත්වයාගේ රෙදි අපුල්ලන්නෙ. ?

    ඔයාට වෙන වැඩක් නැද්ද ? නැත්නම් ඔයාද මේක ලිව්ව සත්වයා?

    ReplyDelete
  12. To be frank i won't mind at all of being "Pissu" if it would grant me the ability to write half as brilliant as you.

    Thanks @ keep it up.

    ReplyDelete
  13. @ Kanishka Dilshan

    මට ගාවෙත් රෙදි අපුල්ලන්නට උවමනා නැත. අනෙක් අතට ආරැඩ නම් වලින් ලියන්නටද අවශ්‍යතාවයක් නැත. මා නිවැරදියයි සිතන දෙය වෙනුවෙන් මා නිතරම පෙනී සිටිනවා. මා වරදි යයි සිතන දෙයට පහර දෙනවා. ඒ ව්‍යාජ නම් දාගෙන කුණුහරැප ලියලා නෙමෙයි. කරැණු කාරණා එක්ක. කුරැදුවත්තෙත් කෙසෙල්වත්තෙත් එක විදිහට කරක් ගහපු මට කුණුහරැපත් කච්චක් ‍නෙමෙයි.

    අර සුවකිරීමේ මෙහෙයට ඉස්පිරිතාලයක් ම ගේනවා හොද කරලා දෙන්න කියලා චැලෙන්ජ් එක දුන්නෙත් මම තමයි. කොයි ආගමෙන් හරි, දේශපාලනෙන් හරි මේ රටේ මිනිස්සු අන්දන්න යනවානම් අපි එතැන. සමහරැ කියන විදිහට අපි ඩොලර් කාක්කෝ. ඒත් තාම වඩේ එක කාලා ප්ලෙන්ටිය ගහලා තමයි අපි දුවන්නේ.

    ReplyDelete
  14. Thota witarda ballo kunuharupa puluwan, hena porak kiyala hithagena inne. wesige putha..

    ReplyDelete
  15. තුදු මල්ලි බුදු හාමුදුරැව්න්ගේ බුද්ධාගමේද? නැත්නම් කුප්පියාවත්තේ ඩප්පියාගේ බුද්ධාගමේද?

    අනං මනං එපා මචං, හැබැයි රෝඩ් රනර් එකේ නරියාගේ පාට් එක ඇට් කරන්න එපා, ගල් නෑ වැලි නෑ නියම රාත්තල හොදේ.

    ReplyDelete
  16. Ballek ta katha karanna oone ballekuta katha karana widiyata..

    Mama mona aagame unath thota mokada bola..

    ReplyDelete
  17. Excellent Pissaa.. Keep it up.. (I do not have anything against KGN) but theses buggers who comment here....? my dog...

    ReplyDelete
  18. ක්‍රීබත්ගොඩ ඤානානන්ද දාපු සෙල්ලම් දන්නෙ කිට්ටුව හිටපු අපි.. මාලබේ අසපුව ඔය තැනට ගෙනාපු මංගල ස්වාමීන් වහන්සේට කරපු හරිය උඹල දන්නෙ නෑ. එදත් තොපි වගේ මොට්ට උත්තම උගත් හරක් රැලක් ඒ පව් කමට සහය දුන්නා. මංගල ස්වාමීන් වහන්සේ මගෙ ගෙදර වැඩ හිටියා ආරියවංශාලංකාර නායක හාමුදුරුවෝ ලඟට වඩිනකම්. එදා ආරියවංශාලංකාර නායක හාමුදුරුවෝ මංගල ස්වාමීන් වහන්සේ නිවැරදි කියල පිලිගත්තෙ ආදරේට නෙමෙයි!!!

    ReplyDelete
  19. පිස්සු හුත්තෙක්December 15, 2010 at 5:45 AM

    ඈ බොල වේසිගේ පුතෝ ... තෝ මේ බෞද්ධ රටේ ඉදලා අම්මට හුකන කතානේ කියන්නේ.තෝව අහුවුනොත් එහෙම ඇට දෙකේ ඉදලා පට්ට ගහනවාpissuh@pissu.com
    202.124.161.11

    ReplyDelete