Tuesday, March 1, 2011

මොහොමඩ්ට කෙළවන්නට මුදාහළ සයිබර් බල්ලා ආපසු හැරුණු කළ.....? If the cyber dog who chased Mohomad turns back.....?

පසුගිය දින කිහිපය තිස්සේ අතිශයින්ම අන්තගාමී දර්ශනයක් සහිතව ලිපි පළකරමින් ඉස්ලාම් ආගමේ නාමයෙන් පවත්වාගෙන ගිය බ්ලොග් අඩවියක් විනාශකර දමා ඇත.දැන් ඉතින් සියල්ලෝම සතුටින් ජීවත් වෙති.ඉතින් මොහොමඩ් ඉවරය.උගේ ත්‍රස්තවාදී බ්ලොග් එකත් ඉවරය.දැන් තම්බින්ට රට අල්ලන්නට බැරිය.


එහෙත් මොහොමඩ් හපා කෑ බල්ලා තවමත් නිදැල්ලේය.

බල්ලකුට දර්ශනයක් තිබියහැකිය.එහෙත් පුළුල් ලෙස කල්පනා කිරීමේ ශක්තියක් ඌට නැත.ඌ බොහෝවිට කරන්නේ තම ස්වාමියා විසින් පෙන්වාදෙන ඉලක්කය ලුහුබැඳිමයි.


පිස්සාට කියන්නට බොහෝදේ නැත.තවමත් නොතේරෙන අයට කියන්නට පොඩි කතාවක් පිස්සාට ඇත.


අසල්වැසියන්ගේ මිනී මාළු කෑමට බල්ලන් උසිගැන්වීම හා පුරුදු පුහුණු කිරීම භයානකය.අසල්වැසියන් නැති වෙලාවක වුවද බල්ලන්ට බඩගිනිවීමට ඉඩ තිබේ.

6 comments:

  1. බල්ලෝ බත් කති -සුගතපාල ද සිල්වා ගේ නවකතාවක්.

    ReplyDelete
  2. ඇයී බන්, බුදුහාමුදුරුවොත් නිගන්ඨානාත පුත්තයා ගෙදර නැතිවෙලේ පස්සේ දොරෙන් ගිහිල්ලා කුස්සියෙ වලං පොඩි, ලිප්ගල උඩ රීලා ආවා නේද? ඕහේ කියන්නේ අපිට මාරයා ඉදිරියේ කෙලින් හිටගෙන වාද කරන්න කියලාද? ආලවකයාගේ ගෙදරට යන්න කියලාද? ප්‍රායෝගික දෙයක් කියන්න ඕනේ නේද පිස්සෝ, නිකම්ම නිකම් මනස් ගාත කියන්නේ නැතිව.

    ReplyDelete
  3. පුහුල් හොරා කරෙන් දැනේ..
    ....රිවේන්ජ්....

    ReplyDelete
  4. කොළඹ ගොස් පෑමිනි බණ්ඩගෙ බල්ලගෙන් ගමෙ බල්ලො මෙසේ ඈසුහ.උඹට කගෙන්වත් කරදරයක් උනේ නෑද්ද? පිළිතුර වුයේ...! වෙන කගෙන්වත් කරදරයක් උනෙ නෑහෑ, වෙන තරමක් කරදර උනේ අපෙ උන්ගෙන්ම තමය්....!

    ReplyDelete
  5. හැකිරිස්March 1, 2011 at 7:18 PM

    ඔය කියන බල්ලා පිස්සගෙත් පුක හපල ගියා නේ ද?

    ReplyDelete
  6. පුකේ ඇටුවාවMarch 1, 2011 at 8:44 PM

    මගෙත් තියෙනවා පිස්සෝ 'පුකේ' ආරක්ෂාව ගැන ලියන බ්ලොග් එකක්. මාර වැඩේ කියන්නේ එක පුකෙක්වත් ඕක ගණන් ගන්නෙ නෑනෙ.
    මාත් හිතාගෙන ඉන්නෙ 'පුකට' බැනලා බ්ලොග් එකක් හදලා පස්සෙ මංම ඒක හැක් කොරලා දාගන්ඩ.
    හොඳ එකා වගේ ඒකෙ අර රිපෝට් කොරන කෑල්ලට පොඩි සපෝට් එකක් කාරිය දීලා පොඩි ආතල් එකකුත් ගනිං මචෝ...

    ReplyDelete