පිස්සාගේ පළාමල්ල දුෂ්ඨ ජාතිවාදී අන්තගාමී සයිබර් ප්‍රහාරකයන්ගේ ගොදුරක් බවට පත්විය.Keylogger මෘදුකාංගයක් භාවිතයෙන් අපගේ මුරපදය සොරකම්කර මෙම ප්‍රහාරය සිදුකරන්නට ඇති බව පිස්සා සැක කරයි.ඉන්පසු මුරපදය වෙනස්කර බ්ලොගය යාවත්කාලීන කිරීමද වලක්වා තිබුණි.
මේ පිළිබඳ Blogger වෙත දන්වා අපගේ අනන්‍යතාවය තහවුරු කිරීමෙන් පසු පිස්සාගේ පළාමල්ල නැවතත් අපගේ භාරයට ගතහැකි විය.අපගේ පැරණි ලිපි සියල්ලේ පිටපිත් අප විසින් සුරක්ෂිත කර ඇති නමුත් එවා මේ මොහොතේ නැවත පළකිරීමට තාක්ෂණික බාධාවන් තවමත් පවතී.එම බාධාවන් ඉවත්කරගත් වහාම නැවතත් පිස්සාගේ පළාමල්ල පාඨක අයිතියට පත්කෙරෙනු ඇත.
අපට බාධා කළ හා ප්‍රහාර එල්ලකළ අය වෙත කලයුතු දැනුම්දීමක් ඇත.
වීදුරු ගෙවල්වල සිට ගල් නොගසන්නට මතකතබාගන්න.සිංහල වුවත් දෙමළ වුවත් මුස්ලිම් වුවත් ජාතිවාදය අපි පිළිකුල් කරමු.බෞද්ධ වුවත් හින්දු වුවත් ඉස්ලාම් වුවත් ආගමික මූලධර්මවාදය අපි පිළිකුල් කරමු.පක්ෂය කුමක් වුවත් පාට කුමක් වුවත් දේශපාලන මර්දනයද අපි පිළිකුල් කරමු.
පිස්සා මෙතෙක් පළකළ ලිපි වෙනුවෙන් කිසිවකුගෙන් කිසිවිටකත් සමාව නොඅයදින බව මතක තබාගන්න.

pissa will never beg pardon from anybody for what he wrote
අප අගය කරන්නේ ප්‍රකාශනයේ හා ජිවත්වීමේ නිදහසයි.
අපවෙත ප්‍රහර එල්ලකළ IP ලිපිනය හඳුනාගෙන ඇත.අපි ඔහුට අනතුරු හඟවමු.
මුං වපුරා වී අස්වැන්නක් ලැබෙතැයි බලාපොරොත්තු නොවන්න.
No comments:
Post a Comment