Saturday, January 22, 2011

දන්නෝ..මතක නෑ.........


ටිං ටිං ටිංටිං....................................ටක්කර ටක්කර ටාටාටාටාටාටාටා ෆුං.......
ආයිබෝවං මේ භ්‍රී ළාංඛීය අභිමාණය.මෙන්න නිවුස් ඔන්ද ස්පොට්.
භ්‍රී ළංඛාවේ සුප්පරසිද්ද වේඝ පන්ධු ක්‍රීඩක ළසිත් මාලිංඝ ටෙස්ට් පිටියෙන් සමුගෙන තිබෙනවා.එයට හේතුව එතුමාගේ පසුපාදයේ ඇතිවී තිබෙන ආභාධයක් සුවවීමේ ප්‍රීතිය නිමිත්තෙනි.මෙම ආභාධයඨ බටහිර පරගැති හොර වෛධ්‍යවරුණ් විසින් කරනලද ප්‍රථිඛාර වලින් ඛිසිධු ආඛාරයඛ ගුණයක් නොලැබීම නිසා මහරජ්ජුරුවන්ගේ දෙමුහුං වෛධ්‍ය හීලියම් වයිට් විසින් කරනලද ප්‍රථිකාර හේතුවෙන් මෙම ආභාදය ටක්කෙටම සුවවීමේ  ප්‍රීතිය නිසා හටගත් ක්ලයිමැක්ස් එක හේතුවෙන් ටෙස් පිටියෙන් සදහටම සමුගන්නා බව එතුමා ප්‍රකාශකර ඇත.දැං අපි මේ ආශ්චර්‍යය දැනගැනීමට සජීවීව සම්භණ්ධ වනවා අරින්ඩ ජයලාල් සමඟ.

ආයිභෝං මම අරින්ඩ ජයලාල්.....මෙන්න අපේ ක්‍රීඩක ළසිත්....
ඉතිං අපිට කියන්ඩ ඔබතුමා මෙම ප්‍රීතිමත් අවස්තාවේ ජහමණයාට මොකද කියන්නේ.
මට කියන්න තියෙන්නෙ මෙච්චරයි...රටේ වෙදා මගේ කකුලට කෙළිය.දැං මගේ ෆන් එක උපරිමයි.අඩෝ මොණ ප**ද මගේ පුටුවෙන් අදින්නේ....
?$%6&&@*&$)^%$2........
මිනිහ බේත් කරන්න හොඳට දන්න‍නෝ....ඒත් ඌට හරියටම මතක නෑ.

4 comments:

  1. මහප්‍රාන වැඩි නිසා කියන්න ඕන දේ හරියටම තේරුනේ නෑ වගේ.

    ReplyDelete
  2. හා හා! දැන් මාලිංග ලෝක කුසලානේදි බෝල දාන එකක් නෑ මයෙ හිතේ නේද?

    ReplyDelete
  3. දැන් ඉතින් වාසුත් නැහැ මුරලිත් නැහැ මාලින්ගත් නැහැ,කව්ද අප්පේ බෝල දාන්නේ?

    ReplyDelete