නැකත ළඟයි.සඳරුවන්,බෙනට්...දැන් ඉතින් දෑත් ශක්තිමත් කරන්න සූදානම් වෙන්න.......
Monday, January 31, 2011
Saturday, January 29, 2011
මං නං මුකුත් දන්නෑ......
රටේ පසුගිය වසර 30 තිස්සේ සිදුවූ බරපතල දේශද්‍රෝහී ක්‍රියාමාර්ගයන් හමුවේ ඔබතමුන්නාන්සේලා මයිනස් ගණන්වලටම කළකිරී ඇති බව දැං මට ටක්කෙටම පහැදිළි වීගෙන එයි.පසුගිය රජය විසින් පුරා වසර 30ක් මුළුල්ලේ ඔබ තමුන්නාන්සේලා ගසාකා ඇති බව මට පෙනී යයි.අවාසනාවක මහත!මගේ ළඟ හිටපු එවුන් මටත් හොරෙන් මහජනයාගේ බඩට ගසා ඇත.මේ පිළිබඳව මේ මොහොතවන තුරු හාංකවිසියක් වත් මම දැනගෙන හිටියේ නැත.මගේ කැබිනට්එකේ හිටපු තක්කඩි ටික අද තා වෙන්නත් මට මේ ගැන කියා නැත.ඉතිං බලංඩ පිංවතුනි මුං හමගැහුවත් හිත්වදිනවයැ.
සං සුං වන්න පිංවතුනි....සංසුං වන්ඩ......
ඉතිං මේ නසරාණි කැබිනට් මණ්ඩලයේ පුකට පයින් ගසා පන්නා දමා අලුත්ම කිරි කිරි ටොයියා කැබිනට්ටුවක් පත්කර ගැනීමට මා ක්ෂණික තීරණයක් ගෙන ඇත.අනේ ඒත් මට නං දැම්ම ගෙදර යන්ඩ බැරිය.වැරදි කරපු එවුන් සොයාගැනීමට ත්‍රි පුද්ගල කමිටුවක්ද පත්කරනවා ඇත.එයින් වැරදිකරුවන් වන එවුන් තරාතිරම නොබලා හයිඩ්පාක් පිටටනියට ගෙනැත් හමගහන්නට කටයුතු කරගෙන යනු ලැබේ.
ඉතිං අනේ කිව්වම අහල සංසුං වෙන්න පිංවතුනි....
රටේ හැමපැත්තෙන්ම ඕසෙට සංවර්දන වැඩ කෙරීගෙන යයි.රට වටේ අපිට කෝචොක් කැර කැර යන නව් නවත්තාගැනීමට අළුත්ම අළුත් බ්රේක් වෝටර්ද ඉදිවෙමින් පවතී.රට උඩින් පියාසර කරන කපුටන්ට වහන්නටත් ගුවන් තොටුපොළවල් හැදෙයි.ජිවන බර රිණ ගණන් වලට පහත හෙළා ඇති අතර,ඒක පුද්ගල ආදායම හැට හුට හමාරට වැඩිකර ඇත.අළුත උපන් ළමයි ඇති අම්මලාට ටොන් හයහමාරක් බර පෝෂණ මල්ලක් බැගින්ද දී ඇත.
විදුලිය ලබාදෙන්නේ නිකම්ම වගේය.පෙට්ටල් හා ගෑස්ද ඊට නොදෙවනි මට්ටමට ලාබ වි ඇත.හාල්,එළවළු හා පොල් කොච්චර ලාබ දැයි කියතොත් ටියුනීසියාවට අපනයනය කිරීමට කටයුතු යොදා ඇත.
ඉතිං මේ අනුව බලන කල ජහමනයාට කුපිතවිමට කිසිම හේතුවක් නැත.දේශද්‍රෝහී බටහිරගැති,කුමන්ත්රණකාරී,විපස්සයේ පච ප්‍රචාර වලට නොරැවටී සාමකාමීව සිටින ලෙස රට වැසියාට ආයාචනය කර සිටියි.
ජහමනයාට හෙණගැහුවත් මට නං රජ සැප හැරදමා ගෙදර යා නොහැකි බව දැනුම් දෙමි.
ඉතිං දැං වත් සංසුං වෙයල්ල යකුනේ.තොපි කෑගැහුවට මගෙ බල්ලවත් මෙතනින් නෝ හෙල්ලුං....පොල් මැල්ලුං.....ඔබ සැමට සුබ අනාගතයක්.හැපි නිව් ඉයර්.අච්චා මංගලක්කු සාප්පුඩම්.
මෙයට
විශ්වාසී
හොස්නි මුබාරක්(ඊජිප්තු මහාරාජ ධුරන්ධර)
Tuesday, January 25, 2011
යුනයිටඩ් ප්‍රොස්ටේට් ඔෆ් ඇමරිකා..............................
ආයිබෝවන් අද සිට අපි අයිටීඇන් හුලං බෝක්කුවෙන් නව ආරක වෛද්‍ය සාකච්චාවක් ගෙනඒමට බලාපොරොත්තු වෙනවා.මෙයින් සාකච්චා කරන්නේ දැනට අපේ පීතෘ භූමියේ ජාතික ප්‍රශ්නයක් බවට පත්ව ඇති* පුරස්ථ ග්‍රන්ථියේ පිළිකා හෙවත් ප්‍රොස්ටේට් කැන්සර් පිළිබඳව හුදී ජනයා දැනුවත් කිරීමයි.අපේ සංවාදය ඇරඹිමට අපි මුළින්ම ආරාදනා කළා අපේ ජාතියේ ජීවක වෛද්‍ය චින්තාමණි හීලියම් වයිට් මහතාට.ඔබතුමා අපි හායි කියල පිළිගන්නව.
හායි..හායි...
වෛද්‍යතුමනි අපිට මුළින්ම පැහැදිළි කරන්න මොකක්ද මේ පුරස්ථ ග්‍රන්ථිය කියන්නෙ?
පුරස්ථ ග්‍රන්ථිය කියන්නේ අපේ පුරස්චාර්වක දත ළඟින් වම් අත පැත්තෙන් තියෙන ග්‍රන්ථිය.
ඉතාම පැහැදිළියි වෛද්‍ය තුමනි.දැං අපිට කියන්න මෙම ග්‍රන්ථියේ පිළිකා හැදෙන්නේ නැත්තේ කාටද කියල.
ඇත්තටම මම කියන්න කැමතියි උදේ හවස කුරහං බුදින ඝන කළු උඩුරැවුලක් සහිත වක්කඩෙන් අත සෝදා අමුඩයෙන් අත පිහදාගත් සංවේදී අයට කීයට වත් මේ නසරාණි ලෙඩේ නං හැදෙන්නෙ නැහැ.
දැං අපිට කියන්න මෙම රෝගයේ රෝග ලක්ෂණ ලෙස පයිසෙකටවත් මායිම් කළ නොහැකි රෝග ලක්ෂණ මොනවාද?
මූත්‍රා අඩස්සිය,කෙළවරක් නැති චූ බර,චූ දැවිල්ලකොන්දේ කැක්කුම,කුකුල් කේන්තිය,සහ තවත් 18+ රෝග ලක්ෂණ අටෝරාසියක් තිබෙනවා.ඒත් මේ එකක්වත් කිසිසේත්ම පුරස්ථග්රන්ථියේ පිළිකාවක රෝග ලක්ෂණ නොවන බවට මට දහ අතේ සහතික විය හැකියි.
හොඳයි හිතාදර පේක්සක භවතුනි දැං ඉතිං හැමෝටම පැහැදිළි ඇති ප්‍රොස්ටේට් කැන්සර් එක කියා ලෙඩක් මේ ලෝකෙ තියා පරසක්වලේ වත් නැතිබව.ඉතිං එහෙම එකක් තිබුණත් වැදගත් උදවියට ඒවා හැදෙන්නේ නැති බව.තවදුරටත් පැහැදිළි කරනවානම් වැදගත් උදවියට එහෙම ලෙඩක් ආන්තරාවක් හැදුණත් ඒවට බෙහෙත් ගන්න බටහිර දේශද්‍රෝහී ඇල්ටීටී හිතවාදී පරසුද්දන්ගේ රටවල්වලට මංගච්චන්ඩ උවමනාවක් නැති විත්තිය.කෙළින්ම කියනවනං එහෙම එකකට රට ගියත් තමංගෙ පොකැට් එකෙං වියදං කරගෙන අතිං කයිට් නොවී ජහමණයාගෙ බදු මුදලින් ඒ ටික කොරගැනිමට ඇහැක්ක වෙලා තියෙන විත්තිය.
ඉතිං අපි අපේ කාලීන වෛද්‍ය සාකච්චාව මෙතනින් හමාර කරනවා.ආයිබෝවං වෛද්‍ය තුමා.අද පිටපත මහින්ද අබේසුන්දර.මා ඔබේ හිතවත් නිවේදක තුලාමන් සමබරගොඩ.
*රටේ වැදගත් උදවියගේ ප්‍රශ්න ජාතික ප්‍රශ්න බවට පත්වීම අතිශයින්ම ස්වාභාවික සංසිද්ධියකි(රජයේ බදු ඇතුළත් නොවන බව සලකන්න)
ප.ලි:-ප්‍රොස්ටේට් කැන්සර් ගැන සම්පූර්ණ අසත්‍ය තොරතුරු පහත සබැඳි හරහා හිතවත් පේක්සකයාට දැනගත හැකිය.
Saturday, January 22, 2011
දන්නෝ..මතක නෑ.........
ටිං ටිං ටිංටිං....................................ටක්කර ටක්කර ටාටාටාටාටාටාටා ෆුං.......
ආයිබෝවං මේ භ්රී ළාංඛීය අභිමාණය.මෙන්න නිවුස් ඔන්ද ස්පොට්.
භ්රී ළංඛාවේ සුප්පරසිද්ද වේඝ පන්ධු ක්‍රීඩක ළසිත් මාලිංඝ ටෙස්ට් පිටියෙන් සමුගෙන තිබෙනවා.එයට හේතුව එතුමාගේ පසුපාදයේ ඇතිවී තිබෙන ආභාධයක් සුවවීමේ ප්‍රීතිය නිමිත්තෙනි.මෙම ආභාධයඨ බටහිර පරගැති හොර වෛධ්යවරුණ් විසින් කරනලද ප්රථිඛාර වලින් ඛිසිධු ආඛාරයඛ ගුණයක් නොලැබීම නිසා මහරජ්ජුරුවන්ගේ දෙමුහුං වෛධ්‍ය හීලියම් වයිට් විසින් කරනලද ප්‍රථිකාර හේතුවෙන් මෙම ආභාදය ටක්කෙටම සුවවීමේ ප්‍රීතිය නිසා හටගත් ක්ලයිමැක්ස් එක හේතුවෙන් ටෙස් පිටියෙන් සදහටම සමුගන්නා බව එතුමා ප්‍රකාශකර ඇත.දැං අපි මේ ආශ්චර්යය දැනගැනීමට සජීවීව සම්භණ්ධ වනවා අරින්ඩ ජයලාල් සමඟ.
ආයිභෝං මම අරින්ඩ ජයලාල්.....මෙන්න අපේ ක්‍රීඩක ළසිත්....
ඉතිං අපිට කියන්ඩ ඔබතුමා මෙම ප්‍රීතිමත් අවස්තාවේ ජහමණයාට මොකද කියන්නේ.
මට කියන්න තියෙන්නෙ මෙච්චරයි...රටේ වෙදා මගේ කකුලට කෙළිය.දැං මගේ ෆන් එක උපරිමයි.අඩෝ මොණ ප**ද මගේ පුටුවෙන් අදින්නේ....
?$%6&&@*&$)^%$2........
මිනිහ බේත් කරන්න හොඳට දන්නනෝ....ඒත් ඌට හරියටම මතක නෑ.
Monday, January 17, 2011
මහරජ්ජුරුවන්ගේ තෛපොංගල් පණිවිඩය...The Tipongal message of Holly King.....
වනක්කුම් මන්කිරියාන ඔම්බදු සරුක්කිරෙයි.අධානයා සභාපති මහෝගයා,අතිතී විශේෂ් ශික්ෂණ් මන්ත්‍රී ශ්‍රී ආර් ඩී ත්රීපතිජී.මන්නියා ශික්ෂගානෝර මෙරේ ප්යාර් සාපතී.කොලිච්ච තෛපොංගල් මක්කල් අඩුක්කුඩම්.අච්චෙයි සංගමුඩියාන කෝනනායි කරුප්පිලම්.චිංගලයාන තමිලයාන මුසල්මනයානෛ කතිරපෝට්ටම් ජනසංසදෛ.එන්න වරුසම් සෞභාග්යකරෛ තෛපොංගල් තමිලමුඩියාන අච්චදු කට්ටම් සුරුප්පු මුක්කඩි.
සල්ලම් කෝන විරුක්කිරෛ අන්ද කප්පඩු රංගුපිඩි අනික්ක පෝට්ටම් වෙනසු අක්කඩි අලුක්කු සිවත්තම්.එත්ත කරුණාකරෛ වරුසම් අමුක්කු විනාශෛ පිරපාහරන් සෙල්ලපොඩියාන.කප්පදු කරුංකල් මන්ජල් අවි කෝට්ටම් ශ්‍රී ලාංකෛ ජනසංගමුඩියාන වික්‍රම් අලුකුත්තේරු ගසාකරෛ.චිංගල හෝ වේ වෛ තමිල හෝ වේ වෛ මුසල්මානයෝ වේ වෛ සමාන අවස්තාකරෛයි අප්පදු පිලිගත්තිරම්.මාර්ගයා සංවර්දනෛ,ඒක් පුද්ගලක්කු ආදායම් ඉන්ක්‍රීස් කරෛ.නිවාසකරෛ,රැකියාකරෛ,විරැකියා තොලොංචිකරෛ වරුස අනන්තම්.අච්චා රණවිරුක්කම් තක්කාලි කිරෛ ගඩොල් කප්පිඩම් ශෝරුංග රියල් ස්ටාර් සාප්පුඩම්.සාවන් කා මහී නා පවනකර සෝර.ජියරර ජූමේ ඒසේ දේසෙ බමුණා වාගේ මෝර.අරම්පදු චින්තනෛ දක්ෂිණ දේශ් හාබර් විරු කිරියම් ඒක් දේශ් ඒක් ජාත් ආශ්චර්ය පාක්කුඩම්.ආප් දේශ්කා නාම් රෝෂන් කරිංගෛ.
අස්වනා ප්යාර් ශ්ලෝකීයාදාහෛ.
‘උත්තමම් දද්දදාත පාදම්...
මධ්යම් පාදම් තුචුක තුචුක...
කණිෂ්ඨම් තුර්තුඩීය පාදම්...
සුර් සුරී ප්‍රාණ ඝඨකම්.....’
Thursday, January 13, 2011
DWR(Direct Web Remoting): Easy Ajax for Java
Direct Web Remoting, is a Java open source library that helps developers write web sites that include Ajax technology. It allows code in a web browser to use Java functions running on a web server as if those functions were within the browser.
It consists of two main parts:
It consists of two main parts:
- Code to allow JavaScript to retrieve data from a servlet-based web server using Ajax principles.
- A JavaScript library that makes it easier for the web site developer to dynamically update the web page with the retrieved data.
NOW MAKE PHONE CALLS FROM GMAIL
Gmail users can now make calls t home phones directly from their e-mail. Dialing a phone number works just like a normal phone. Just click call at the top of your chat list and dial a number or enter a contacts name.
Calls to the US and Canada will be free for atleast the rest of the year and calls to the other countries will be billed at very low rates. The rates will be as cheap as $0.02 per minute.
The new google service as per analyst poses a bigger competitive threat to services like skype than to traditional phone companies. Skype users have been making calls from computers to phones for a long time. With over 560 million registered users, Skype is most successful internet phone offering.
Calls to the US and Canada will be free for atleast the rest of the year and calls to the other countries will be billed at very low rates. The rates will be as cheap as $0.02 per minute.
The new google service as per analyst poses a bigger competitive threat to services like skype than to traditional phone companies. Skype users have been making calls from computers to phones for a long time. With over 560 million registered users, Skype is most successful internet phone offering.
Go programming language.
The Go programming language is an open source project to make programmers more productive. Go is expressive, concise, clean, and efficient. Its concurrency mechanisms make it easy to write programs that get the most out of multicore and networked machines, while its novel type system enables flexible and modular program construction. Go compiles quickly to machine code yet has the convenience of garbage collection and the power of run-time reflection. It's a fast, statically typed, compiled language that feels like a dynamically typed, interpreted language.
Subscribe to:
Posts (Atom)