Friday, December 3, 2010

අපගේ සාතිශය සංවේගය!

සිංහල බ්ලොග්කරණයේ එක් කඩඉමක් සනිටුහන්කරන සහෝදර කතන්දරකාරයාගේ පියාණන් අභාවප්‍රාප්තවීම පිළිබඳ පිස්සාගේ සාතිශය සංවේගය.

ගණදුර දුරලු බැස නොමයන රිවිඳාන

අගහිඟ නොමැති ලොව මා තැබු ඉසුරාණ

මුදු පිය වදන් තෙපළා සෙනෙහස පාන

මගෙ ලෝකයේ ඔබ සක්විති රජිඳාන......

ලේ කිරි නොවු නමුත් හඬනා වෙලාවට

බත සරිකළා ඔබ මගෙ දිවි තුරාවට

මට සවියක්ය ඔබ මහමෙර විලාසෙට

ඔබෙ පුතු මමයි ඔබ බුදුවන තුරවට........

මෙවැනි ගීයක් කලකට ඉහත පිස්සාගේ කණට ඇසුණා මතකයි.

අපි තාත්තලාට ආදරෙයි......

කතන්දරකාරයාගේ පියාණන්ට නිවන් සුව ප්‍රාර්ථනාකරමි!

6 comments:

  1. නිවන් සුව ලැබේවා...!!
    සාතිශය සංවේගය......

    ReplyDelete
  2. නිවන් සුව ලෑබෙවා ඉලංදාරියගේ සාතිශය සංවේගය!!!!!!!!!!!

    ReplyDelete
  3. මගේ සාතිශය සංවේගය!!!

    ReplyDelete
  4. මගේ සාතිශය සංවේගය!!!

    ReplyDelete
  5. [...] අනෙක ඉහත කාරණය අළලා පිස්සාගේ පළාමල්ලේ තැබූ කෙටි සටහනක් [...]

    ReplyDelete
  6. ඔබේ සටහන පිළිබඳව මගේ ස්තුතිය.
    අළුත් ලිපිනය දැන ගත්තේ අදයි.

    ReplyDelete