2010.12.22 දින සිට අපගේ මුල් බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීමට බාධා පමුණුවා තිබේ.එයට විරෝධය පෑමක් වශයෙන් අප බ්ලොග් අඩවිය Wordpress වෙතින් මුළුමණින්ම ඉවත්කර Blogger අවකාශයෙහි ප්‍රතිස්ථාපන කිරීමට සිදුවිය.කෙසේ නමුත් අපගේ www.palaamalla.tk ලිපිනය නොවෙනස්ව පවතී.නිදහස් අදහස් ප්‍රකාශන අයිතිය වෙනුවෙන් අපි පෙනී සිටින්නෙමු.
අපගේ අඩවියෙහි අන්තර්ගතය පිළිබඳ ගැටළුවක් ඇතිබව සඳහන් නිවේදනයක් ලබාදී අඩවිය යාවත්කාලීන කිරිම මුළුමණින්ම අත්හිටුවීමට Wordpress පියවර ගෙන තිබේ.මෙහි අන්තර්ගතය ගැටළුවක් වන්නේ කාහටදැයි බොහෝ පාඨකයන් අවබෝධයෙන් සිටින බව අපේ විශ්වාසයයි.
No comments:
Post a Comment