Friday, December 3, 2010

මිදි ඇඹුලයි.......

මහ පප්පා බ්‍රිටන් ගියා
රැස්පට් පෙන්නන්න ගියා
කොටි හපුවට ඩෝං ගියා
උං හැම පෙළපාලි ගියා

ඔස්පඩයට එන්නකියා
කියල කියපු නිසා ගියා
ඒත් එවුන් පොල්ල තියා
මහ පප්පගෙ හුලං ගියා

ග්‍රේට් බ්‍රිටන් වී කොන්ඩම්
ගෝ ටුද හෙල් නෝ බැක් කම්
අපිම ඊට් රටෙ ඉන්කම්
දිස් ඉස් ද නැෂනල් ෆ්‍රීඩම්

4 comments:

  1. ඇත්තට ඔය ඉන්න ජනාධිපති උපදේශකයෝ කියන හැත්ත ගෙන් එකෙකුටවත් බැරි වුනාද යන්න එපා කියලා කියන්න.

    ReplyDelete
  2. නාමල් රාජපක්ෂDecember 4, 2010 at 1:13 AM

    බූරුවෝ රංචුවක්නේ මල්ලී ඉන්නේ... අහින්සකයින්ට බුරන්න විතරයි දන්නේ... වල් බල්ලෝ

    ReplyDelete
  3. පොල්ල තියපු ඔස්පඩයට විරුද්ධව අන්තර්ජාතික ක්‍රියාමාර්ගයක් ගන්න ඕන

    ReplyDelete
  4. senarath/ඩුමාංජරියDecember 21, 2010 at 11:52 PM

    අපේම එවුන් අපිට කෙලවනකොට මෙව්වා නොවී තියෙයිද?

    ReplyDelete