මහ පප්පා බ්රිටන් ගියා
රැස්පට් පෙන්නන්න ගියා
කොටි හපුවට ඩෝං ගියා
උං හැම පෙළපාලි ගියා
ඔස්පඩයට එන්නකියා
කියල කියපු නිසා ගියා
ඒත් එවුන් පොල්ල තියා
මහ පප්පගෙ හුලං ගියා
ග්රේට් බ්රිටන් වී කොන්ඩම්
ගෝ ටුද හෙල් නෝ බැක් කම්
අපිම ඊට් රටෙ ඉන්කම්
දිස් ඉස් ද නැෂනල් ෆ්රීඩම්
ඇත්තට ඔය ඉන්න ජනාධිපති උපදේශකයෝ කියන හැත්ත ගෙන් එකෙකුටවත් බැරි වුනාද යන්න එපා කියලා කියන්න.
ReplyDeleteබූරුවෝ රංචුවක්නේ මල්ලී ඉන්නේ... අහින්සකයින්ට බුරන්න විතරයි දන්නේ... වල් බල්ලෝ
ReplyDeleteපොල්ල තියපු ඔස්පඩයට විරුද්ධව අන්තර්ජාතික ක්රියාමාර්ගයක් ගන්න ඕන
ReplyDeleteඅපේම එවුන් අපිට කෙලවනකොට මෙව්වා නොවී තියෙයිද?
ReplyDelete