ඔඳයි හිතවතුනි හිතවතියනි,ඔබ සැම පුල පුලා බලාසිටි ආනන්දනීය සංගීත සන්ධ්‍යාව තව ඉතාම සුළු මොහොතකින් ආරම්භ වෙනවා.ඇත්තෙන්ම හිතවත් ප්‍රේක්ෂකයිනි මෙය අයිතිහාසික අවස්තාවක්......බර්ර්ර්.......පුඃපුඃ පුඃ.......සමාවෙන්න මට මයික් එකේ වල්ගෙ පෑගුණා......ටක්.....ටක්.....ටක්....බර්ර්ර්ර්ර්......කීඊඊඊඊඊඊඊඊඊඊඊං.........
ඇත්තෙන්ම මෙය අතිසයින්ම අයිතිහාසික අවස්තාවක්.තාරුණ්‍යයේ අසහාය ගායක ක්‍රීබත්ගොඩ ඤානානන්ද සමඟ ප්ලග් ගැලවීමේ සූර විමල් විරියවංස ප්‍රතම වතාවට ඔබ සැම පිනවීමට අත්වැල් බැඳගෙන තිබෙනවා.ලෝක බැංකු ප්ලග් ගැලවීමෙන් සම්මාන රාසියක් දිනාගෙන ඇති එතුමා දැං අප හැම ආනන්දයෙන් පුරඤ්ඤාවටත් පුරඤ්ඤාවෙන් ආනන්දයටත් දක්කනවා ඇත.ටක්....ටික්....කීඊඊඊඊඊඊං.......අඩෝ ඩප්පි සිරා මොන ලබ්බක් කරනවද ඔය සවුන්ඩෙක කොන්ටෝල් කරපං....පුඃපුඃපුඃ.....අරිද...පුඃ...අරිද.....ඕකේ...ටෙස්ටිං වන්ටූ...මාටිං....සූටිං....ජස්ටිං...පොන්ටිං.....වන්..ටූ.....ත්‍රී.....අරි....ඔඳයි දැං ඔය ලොකු පිරකර අරං ආපු උදවිය ලිහමු බලන්න පාර්සල් ටික.එළකිරි වගේ බඩු ටික තියෙන්න ඕන..අප්පට හුඩු මේ ගල් නේද..අපේ උතුමාණන් වහන්සේ මේ දවස්සල ගල් වලඳන්නෙ නෑ.ඔය විස්කි පිරිකර ගෙනාපු අය මේ පෝලිමෙං එන්ඩ වීඅයිපී ටිකැජ්ජන්න.ගල් ගෙනාපු අය මේ පෝලිමේ එන්ඩ සෙකන්ඩ් ක්ලාස් ටිකැජ්ජන්න.උතුමාණන් වහන්සෙ වස්සාන කාලයේදී ගල් වලඳනවා ඇත.බ්‍රීං..........පීඊක්.......අඩෝ කාගෙ පුතාද ඔය වෑර් එක පෑගුවෙ.පොරකන්ඩ එපා හත්තිලව්වෙ...මෙහෙං බෑ මෙහෙං බෑ.අර පෝලිමට යන්න වද නොදී.මං කිව්වනේ අංකල්...කොකාකෝලද ගෙනාවෙ?එහෙනං ගැලරි ටිකට් තමයි පුතෝ......කොහෙද යන හාල් කෑල්ලක් බං......මළ ගෝත කරුමෙ.අත ළඟ තියන පංසලක් වැඳගන්නෙ නැතුව මෙතෙන්ට එනව අපිට පවු දෙන්න...බ්රීඊං.......අඩෝ මං සැරයක් කිව්වනේ කාගෙ පුතා උනත් කමන්නෑ ඔය වෑර්එක උඩිං බැහැපියව්.
අරි අරි....දැං ඇමෝම අයිං වෙන්ඩ ක්රීබජ්ජොඩ උන්නාන්සෙ හුරේ රන් එකේ වැඩගෙන එනව.දැං අපි හක්කේ බුදුරැස් ප්‍රසංගය පටාං ගන්නයි යන්නෙ.මියුසික් සීදුව සකුරා,රැප් කෑලි හාල්පන්දෙණයෙ හකුරාගෙන්.
චිස්....චිස්....ඩිං .....ටික්....ඩිඩිං....පුඃපුඃ.....
ඒයි අන්න මාර කෑල්ලක් ඉන්නව.....හිමිං යකෝ හිමිං....ගොබ්බයෙක් වගේ කෙලිං බලන්නෙපා හිමීට මිටර් කොරහං......ඔන්න උඹේ ඒරියල් එකත් කෙලිං වෙල.අඩේ එළ කෑල්ල බං......
ක්රීබත්ගොඩට බල්ලො පැනපි කිව්වලු.බලපල්ලකො උන්නාන්සෙගෙ ආනුබාව.මේ බලහං හෙණ ගගහ මල් වැස්සක් වහිනව බං.වලාහක දෙයියොත් හක හක ගගා දෙකාණෙංම අසිර්වාද කොරනව වගේ.
ඔඳයි හිතවතුනි මුලිංම අපි ක්‍රීබත්ගොඩ හායි කියල වේදිකාවට පිළිගන්නව.අපි ඔබ වහංසෙට ක්‍රීබත්ගොඩ කියංඩද නානනන්ද කියංඩද?......උන්නාන්සෙ ටිකක් ඔමරි කොරනව.විළි ලැජ්ජාවෙ වගේ.කමන්නෑ.....මොකද්ද අද පළමුවෙං කියන ටැක් එක්.ඔඳ ෆාස්ට් ටැක් එකක් කියමු නේද?
ආ....එළ එළ ගාන්ඩ මල්ලි අප්පුඩියක්.......මෙන්න පළමුවෙංම අතුරලියේ රතන සූත්‍රය රී මික්ස්.
බ්‍රීං.....කීක්....අඩෝ දැං නං ඉතිං මට මළ පනිනව.මං ඔය පුතාලට හිංගලෙන් කිව්ව නේද වෑර් එක පාගන්ඩ එපයි කියල.
ඩෝං....ඩිං ඩිං.....ඩෝං..... පටෝං......
අඩා සිරා එන පොට හරි නෑ.....හෙණ ගහනව නේද බං?දුවමු දුවමු.....දැං ඉතිං ඔය පිංවත්තුත් සර්දාව ඉණේ ගහගෙන දිරාමාරු වෙංඩ.
ඩෝං....ඩෝං....ඩෝං......
අඩේ හුජ්ජ කොල්ලෝ.....තෝ මොනවද ඊයෙ දංසල් වැඳල කොටා බෑවෙ.දුවපිය වැසිකිළියට.....ගන්දස්සාරෙ බෑ......
සීයා මගේ ....ට පයින් ගසා ඇහැරුවේය.මම නිදිමත විකාරයෙන්ම වැසිකිළියට සම්ප්‍රාප්ත වුණෙමි.
ඩෝං....ඩෝං...ඩෝං......
wadagath pudgalayanta apahasa karanna epa ballo.
ReplyDeleteනොදන්නාකම පෙන්වීම තරම් නූගත්කමක්/මෝඩකමක් තවත් නෑ.........
ReplyDeleteMeka liyana ekanam thanikarama harakek. Mu hithan inna mara rasawath kathaw kiyala.Ane yako ubanam meee harakek...
ReplyDeleteඅඩෝ උඹලට ආචාර්ය තුමාගෙන් අවසර ගන්න අමතක වුනාද? මේ බජාර් එකේ ඒවා සුම්මා.. අරිද? ධර්මය අධර්මය කර ගන්ඩ එපා....
ReplyDelete"කිරිබත්ගොඩ ආශ්චර්යය"
දාන්ඩ පහක්.. එළ...
අඩෝ, අචාර්ය මරුවින් තුමා නැති මගුලක් කොහොමද මේ කිරිබංගොඩ කරන්නේ. ඔය ඉතින් කන්න තමා අරිද ඩෝ.
ReplyDeleteමතකනේ රූපවාහිනියේ කතාව පෙන්නුවේ නෑ කියල දුන්න ගේම, උඹටත් කන්න ආසද?
එල පවුසි මචං
Ada thama mama denagatte mu nam ettatama pissek kiyala.
ReplyDeleteLajjai !!!
ReplyDeleteMu pissek witharak newei GON BANAK.
Nugath kama kiyala marannaya!
ලෑජ්ජයි !!!
මූ පිස්සෙක් විතරක් නෙවේ ගොන් බානක්.
නූගත් කම කියල මරන්නය!
අපේ රටවල් වල ඉන්න උනෙග් හැටියක් බොලව් මේක. ඒකනේ මේකට මෙහෙම වෙලා තියෙන්නෙ. අනුන්ගේ වැරදි හොයනවා තමන්ගෙ ගොන් පාට් පේන්නෙ නෑ.මුන්ට කාලා බීලා වැඩක් තියෙන්නෙත් එපැයි.මුන් තමයි නූගත් කමේ සංකේතය.
ReplyDeletemoda harak patiya
ReplyDeleteතරහා අවසර, මේ BF ට කහිනවා නෙමෙයි.
ReplyDeleteකරැණාකරලා මට පෙන්නලා දෙනවද මේ පෝස්ට් එකේ තියෙන "නොදන්නකම" මොකක්ද කියලා. කීප සැරයක් කියවලත් මට නම් අහුවුනේ නෑ. ඒකයි මේ අහන්නේ.
අනේ උගත් මහත්වරැනේ මෙහි නූගත්කම මට කියලා දෙන්න.
තවත් බත් කන හරකෙක්!
ReplyDeleteමී හරක් ලිපි ලියල තව විලි ලැජ්ජ නැතුව ප්රතිරාචාරත් ඉල්ලනවා.
ලඟ පාතක හිටියනම් ඉස්පිරිතාලෙ නවතින්න ප්‍රතිචාරයක් දෙන්න තිබුනා.
බලු කිරි බී වැඩුනු මෙහෙව් පව්කාරයන් මේ දම් දිවයිනෙන් අතුගෑවී යත්වා....!
තොපේ පරම්පාරාවටම සාප වේවා..... !
ReplyDeleteහෙන හතම ගහපන් කාලකන්නියා........!
නූගත් කම මොකක්ද කියලා පේන්නේ නෑ කිව්වා නේද?,
ReplyDeleteඒක බලාගන්න මේක ලියපු මී හරකාගේ ඔලුව පොඩ්ඩක් අතගාලා බලහන් අං දෙක මෝදු වෙලද කියල. ලියපු එකාගෙ නූගත් කම තේරෙන්නෙ නැති උබෙත් පස්ස පැත්ත අතගාලා බලහන් නැට්ටක් එහෙම එනවාද කියල. ඒ තේරෙන්නෙත් නැත්තම් කියපන් මම කියලා දෙන්නම්.
පිස්සට දාපු ඔයාගෙ ධාර්මික කොමන්ට් එකෙන්ම පේනවා දම් දිවයිනේ ධර්මපාලලගේ තරම. මෙයා පිස්සු කොලමක් ලිව්වට ඉස්පිරිතාලෙ යවන්ඩ හදන ඔයාල හාමුදුරුවරු බෙල්ලෙන් ඇදන් ගිය උන්ට මොකද කරන්නෙ?
ReplyDeleteමචං පිස්සා,
පිස්සන්ට දාන සීරියස් කොමන්ට් බලද්දි තේරෙනවා කාටද ඇත්තටම පිස්සු කියලා.
Binary100011100
ReplyDeleteඅනේ ආයිබෝං මල්ලේ පොල් නැතුව කියහංකෝ මේකේ තියෙන "නූගත්කම" මොකක්ද කියලා? මෝඩයින්ට තෙරේන්නේ නැති දේවල් උගතුන් තෙරැම් බේරැම් කරලා දෙන එක යුතුකමක් නොවැ...
තරහ අවසර...
You are absolutely correct.
ReplyDeletePissa should apologize to the following immediately:
Martin, Sutin, Justin & Ponting
ජරා වැඩ කරන්න එපා මිනිහෝ ඉගෙන ගතතදෙයින් වැදගත් දෙයක් කරනවා
ReplyDeletecomments දාගන්න ඔනේනමී මෙවටගේ පහත් දේ නොකර හොද දෙයක් කරනවා
උඹට ටියුටෝරියල් දාන්න මට වෙලාවක් නෑ,
ReplyDeleteමේවා ටික කියවපන්,
"ඒයි අන්න මාර කෑල්ලක් ඉන්නව…..හිමිං යකෝ හිමිං….ගොබ්බයෙක් වගේ කෙලිං බලන්නෙපා හිමීට මිටර් කොරහං……ඔන්න උඹේ ඒරියල් එකත් කෙලිං වෙල.අඩේ එළ කෑල්ල බං……"
අර පෝලිමට යන්න වද නොදී.මං කිව්වනේ අංකල්…කොකාකෝලද ගෙනාවෙ?එහෙනං ගැලරි ටිකට් තමයි පුතෝ
ආ….එළ එළ ගාන්ඩ මල්ලි අප්පුඩියක්…….මෙන්න පළමුවෙංම අතුරලියේ රතන සූත්‍රය රී මික්ස්.
Keep up the discriminations (hi hi hi). This is why you morons’ countries are called “Developing Countries”. Hallelujah to the developing countries!!! Let the sons and daughters of the Almighty and the Musl..ms to rule your country (lol)… The appropriate name for you ‘Pissa’ is the ‘DUMBASS’. Good Job Dumbassesssss (hiii hiii hiii).
ReplyDeleteසතාට සලකන්න ඕනා සතෙක්ට වගේ, මූ සතෙක්!
ReplyDeleteඋඩු GUM කිව්ව දේ හරි.
හදන ඔයාල හාමුදුරුවරු බෙල්ලෙන් ඇදන් ගිය උන්ට කල කල දේ පල පල දේ තමයි.
සතාට සලකන්න ඕනා සතෙක්ට වගේ, මූ සතෙක්!
ReplyDeleteඋඩු GUM කිව්ව දේ හරි.
හාමුදුරුවරු බෙල්ලෙන් ඇදන් ගිය උන්ට කල කල දේ පල පල දේ තමයි.
මේ බ්ලොග්කරුවාද, පුලස්ති කීවාක් මෙන් ස්වයං වින්දනයේ යෙදෙන්නෙකි.
ReplyDeleteඒ විතරද? මූ කාලකන්නියෙක්ද වෙයි.
ReplyDeleteතොප්පිය ගැලපෙන අය ඕනෑවටත් වඩා සිටින බව පෙනේ.හා...හා...ළමයි පොරකන්න එපා ආපු අනුපිළිවෙළට තොප්පිය දාගන්ඩ.
ReplyDeleteපිස්සට රිදුන බවක් පෙනෙ. Welcome to the real world... Haah haah haah... May your Almighty protect you from you being born in HELL...
ReplyDeleteමමද ස්වයංවින්දනයේ යෙදෙන්නනෙක්මි.
ReplyDeleteමාත් එහෙමයි අයියෙ.කාටවත් කියන්න එපා.
ReplyDeleteමට නම් ක්ෂණික මෝචනය.
ReplyDelete“නූගත්කම” නෙමෙ, these are called bullshits!!! උගත් වැඩිකම.
ReplyDeleteනොන්ඩි වැඩ කරන්න එපා යකෝ. අතේ අහුවෙන බොරු comments දාන්නෙ ඇයි.!
ReplyDeleteමේ කාලකන්නි blog එකේ විතරයි මෙහෙම වැඩ වෙන්නෙ.
මූ නම් නියම නෝන්ඩි චරිතයක්.ලජ්ජ නැතුව බොරු නම් වලින් comments දා න්න තරම් නෝන්ඩි කේස් එකක් මූ.
ReplyDeleteTho nam amu ballek.Laga pathaka hitiyanam thoge dath galavanava.Hitipan thoge blog eka sindiyen remove karanakan.
ReplyDeleteතමන් වයසට ගිහින් ඇදට වැටිල සෙම හලාගෙන කක්ක ඇග පුරා දාගෙන අසරන වෙලා ඉන්න දවසක තේරෙයි "හපොයි මම කරගත්ත පාපෙක මහත" කියල. මැරිල නිරයට ගොස් දැඩි දුක් විදිනකොට තවත් තෙරෙයි "හපොයි මම කරගත්ත පාපෙක මහත. මම මහත් පාපයක් නෙ කරගත්තෙ උතුමන්ට අභූතයෙන් චෝදනා" කරල කියල.
ReplyDeleteකැත වැඩ කරන්න එපා...වෙන ලියන්න දෙයක් තිබ්බෙම නැද්ද? ප්ලීස්...සහෝදරයා අයේ මේවා ලියන්න එපා..වැදගත් අයට සහ ආගමකට ගරු කරන්න ඉගෙන ගන්න...
ReplyDeleteAs i feel that miserable bugger has earned more and more sis by insulting to Pinwath Loku Swaminwahasne. Its nice to know that there are son's of bitchs in Sri Lanka too. I'm sure you are a buddhist in birth certificate. Whatever everyone know about Kiribathgoda Ganananda Thero well and he doesn;t like other monks in SL. Whatever from the thing you have done people are attracted to find about Kiribathgoda Gananda Thero. Its really nice becasue there is nothing to hide in his life just like you and other monks are having. We don't suggest you to close the chapter from here . Keep it up and earn more sins and promote our Pinwath Loku Swaminwahanse among the people. Also will note there are large no of people even ready to sacrifice their lives for Ganananda Bikku. So these thousands of people will never leave him due to your rubbish and indecent articles.
ReplyDeleteTheruwan Saranai....
"නූගත්කම" යනු "උගත්කමක් නැති" යන්න බව මා නම් අසා ඇත. මට දුක "හොද කෑල්ලක් දුටු විට ඒරියල් කෙළිං වෙන බව" නොදැනීමය. ස්නායු වල ප්‍රශ්න වලට අපට කරන්නට දෙයක් නැත.
ReplyDeleteරටේ සිද්ධ වෙන හැම තුප්පහි වැඩකටම ආගම ඉස්සරහට දැමීම නිසා තමයි පිස්සන්ට හීන පෙනෙන්නට පටන් ගන්නේ. බයිනරි මල්ලියේ හීන පෙනෙයි පරිස්සමින්.
(හැබැයි හීනෙන් "ස්වප්න මෝචනය" වෙයි බලාගෙන...)
dewadathala gana ahala thibbata mehema un idi kiyala nam hinekin wath hithuwe na mu pissek unath , thirisan jathiyaka ekek unath aduma tharame kasa watha ta hari gaurwa karanna igana ganin
ReplyDeleteකරන කලට පව් මීරිය මීසේ විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ
ReplyDeleteගිජ්ජකූට පර්වතයේ වැඩ සිටි නාරද තෙරුන් වහන්සේ එක් දිනක් සිවුරු සකසා හැඳ පොරවා පාත්‍රය ගෙන රජගහ නුවරට පිඬු පිණිස වඩින්නේ අතර මඟ එක් පේ‍්‍රතයෙක් මේ අයුරින් දක්නට ලැබුණි.
ReplyDeleteශරීරය සියල්ල රන්වන් ය. සියලු දිසාවන් බබළුවයි. ශරීර ප්‍රභාව බබළවන්නේ ය. එහෙත් ඔහුගේ මුඛය සූකර මුඛයක්සේය. ඌරු මුවක් බඳු ය.
කායො තෙ සබ්බසොවණේණා
සබ්බා ඔභාසතෙ දිසා
මුඛං තෙ සූකරසේසව කිං කම්මකරී පුරෙති
මේ පේ‍්‍රතයා දුටු නාරද තෙරුණුවෝ ඔහුගෙන් විමසන්නේ ‘‘ඔබ කිනම් පව්කමෙක් කර මෙසේ වූයේ ද’’ ? එයට පිළිතුරු දෙන පේ‍්‍රතයා ‘‘නාරද ස්වාමීනි, මම පෙර කයින් සංවර වීමි. එහෙත් වචනයෙන් අසංවර වීමි. එහෙයින් ඔබ දක්නා පරිදි මෙබඳු ස්වභාව ඇති ශරීරයක් මට හිමිවි ය’’.
කායෙන සඤ්ඤතො ආසිං
වාචායාසිමසඤ්ඤතො
තෙන මෙ තාදිසො වණේණා
යථා පස්සසි නාරද
‘‘තවද නාරද ස්වාමීනි, ඔබ වහන්සේ වෙත අවවාද වශයෙන් මම කියමි. වචනයෙන් පව් නො කරන්න. (මා මෙන්) හූරුමුව ඇත්තෙක් නො වන්න’’.
තං ත්යාහං නාරද බ්රෑමි සාමං දිට්ඨමිදං තයා
මාකාසි මුඛසා පාපං මා ඛො සූකරමුඛො අහූ ති
අප ගෞතම බුදුරජාණන් වහන්සේට පෙරාතුව මේ මහා භද්‍ර කල්පයෙහිම ඈත අතීතයෙහි වැඩ සිටි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ සාසනයෙහි සිටි එක් භික්ෂුවක් කායද්වාරයෙන් හික්මීම ඇත්තෙක් විය. එහෙත් ශ්‍රමණ සාරුප්‍යයට ම අයත් වාක් ද්වාරයෙන් නො හික්මුණේ විය. විහාරවාසී අනෙක් භික්ෂුනට නිතර ද්වේශයෙන් යුතුව අක්‍රෝශ කරයි. පරිභව කරයි. ඒ භික්ෂුව කාලය ගෙවී ගොස් කළුරිය කරන්නේ එක් බුද්ධාන්තරයක් මුළුල්ලේ ම නරකයෙහි ඉපිද පැසී එයින් චුතව මේ බුද්ධෝත්පාදකාලයෙහි දී (අප බුදුරජාණෝ ජීවමාන කල) රජගහ නුවර සමීපයෙහි ගිජ්ජකූට පර්වත ප්‍රාන්තයෙහි ඔහුගේ ම ක්ෂය නොවූ විපාක ඇත්තේ දුකෙන් හා පිපාසයෙන් පීඩිතව මුලින් කී කයක් ඇතිව පේ‍්‍රතයෙක්ව උපන්නේ ය.
නාරද තෙරුන් වහන්සේ පිණ්ඩපාතයෙන් පසුව සවස් යාමයේ රජගහ නුවර වේළුවනාරාමයෙහි දම් සභා මණ්ඩපයේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේ හමුව මේ කතා පුවත සැළ කළහ. ‘‘නාරදය, මම ද පෙර මේ සූඛර මුඛ පේ‍්‍රතයා දක්නා ලද්දෙමි’’ යි වදාළ සේක. නොයෙක් ආකාර වූ වාක් දුශ්චරිතයන්හි ආදීනව පෙන්නා වාක් සුචරිතයෙහි ආනිසංස ප්‍රකාශ කරමින් පළමු කී ගාථා මුල්කොට බුදුරජාණන් වහන්සේ කළ දේශනය බොහෝ පිරිසට මහත් ඵල වූ සේක.
පේතවත්ථු පාලි 1. 2 සූකරමුඛ
පේ‍්‍රත වස්තුව
සටහන - බොරුකීම, කේලාම් කීම, පරුෂ වචන හා නිෂ්ඵල වචන කීම වාක් දුශ්චරිතයෝ ය. සත්ත්වයා කුසල් හෝ අකුසල් කරනු ලබන්නේ් කාය ද්වාරය - වාක් ද්වාරය හා මනක් ද්වාරය යන මේ තුන් දොරින් ය. එයිනුත් පෘථග්ජන අපි බොහෝ අකුසල් කරගනු ලබන්නේ වාක් ද්වාරයෙන් නොහොත් වචනයෙන් වෙමු. මෙයින් ද නිෂ්ඵල වචනයෙන් හා බොරු කීමෙන් බොහෝ පව්කර ගනිති. බුදු දහමේ සංවර කර නොගත් කට හඳුන්වා දී ඇත්තේ කෙටේරියක් ලෙස ය. කටින් පිටවෙන ඉහත කී සතර ආකාර අමිහිරි වචන භාවිත කළෝ එවැනි ආයුධයකින් දුන් පහර වැනි ය. එවැනි වචන භාවිතායෙන් ඉතා දිගුකලක් දුකට හා මහත් විපතට පත්වන බව මෙවැනි කතා පුවත් අනුව වැටහේ. කතා කරතොත් සත්‍යය ම පමණක් කථා කළ යුතු ය. නැතහොත් නිහඬව සිටීම ඉතා වටී. සත්‍ය කතාකරන්නා කෙරෙහි සමාජයෙහි ඇති පිළිගැනීම අප වටහා ගත යුතු ය. නව අරහාදී බුදු ගුණයන්හි සතර වැන්න ‘සුගතො’ ගුණය වේ. ‘සුගතො’ ගුණයට ඇති අර්ථ ගැන්වීම් අතර තථාගත බුදුරජාණන් වහන්සේ ‘මිහිරි මුදු මොළොක් සත්‍ය’ වචනම කතා කිරීම එක් ගුණයක් ලෙස විස්තර වේ. බුදුරජාණන් වහන්සේ සරණ යන අපි ද වචනයෙන් කෙරෙන සතර අකුසලයෙන් මිදෙමු.
කරන කලට පව් මීරිය මීසේ
විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ
ඇඳින එපව් දුරලන උපදේසේ
නුදුන මැනවි තුන්දොර අවකාසේ
(ලෝවැඩ සඟරාව - 37)
නියම තිරිසන් ගත සතෙක් කියල තමයි කණගාටුවෙන් උනත් කියන්න තියෙන්නෙ.!
ReplyDeleteමේ හලෝ ,පිස්සු නම් කරන්න තියෙන්නෙ ගඳ ගහන වැඩ කරන්නෙ නතුව ගිහින් බෙහෙත් ගන්න එක නැතුව බ්ලොග් ලියන එක නෙවේ. හැබැයි ඉතින් අංගොඩත් තිරිසන් අයට බෙහෙත් නැ මම දන්න විදියට.
පශු වෛද්‍ය කෙනෙකුගේ පිහිට තමයි!
හෙනරජා තමන්ටම බණ කියාගනියි
ReplyDeletehena raja Said:
on ජූනි 9, 2010 at 8:42 පෙ.ව.
ගිජ්ජකූට පර්වතයේ වැඩ සිටි නාරද තෙරුන් වහන්සේ එක් දිනක් සිවුරු සකසා හැඳ පොරවා පාත්‍රය ගෙන රජගහ නුවරට පිඬු පිණිස වඩින්නේ අතර මඟ එක් පේ‍්‍රතයෙක් මේ අයුරින් දක්නට ලැබුණි.
ශරීරය සියල්ල රන්වන් ය. සියලු දිසාවන් බබළුවයි. ශරීර ප්‍රභාව බබළවන්නේ ය. එහෙත් ඔහුගේ මුඛය සූකර මුඛයක්සේය. ඌරු මුවක් බඳු ය.
කායො තෙ සබ්බසොවණේණා
සබ්බා ඔභාසතෙ දිසා
මුඛං තෙ සූකරසේසව කිං කම්මකරී පුරෙති
මේ පේ‍්‍රතයා දුටු නාරද තෙරුණුවෝ ඔහුගෙන් විමසන්නේ ‘‘ඔබ කිනම් පව්කමෙක් කර මෙසේ වූයේ ද’’ ? එයට පිළිතුරු දෙන පේ‍්‍රතයා ‘‘නාරද ස්වාමීනි, මම පෙර කයින් සංවර වීමි. එහෙත් වචනයෙන් අසංවර වීමි. එහෙයින් ඔබ දක්නා පරිදි මෙබඳු ස්වභාව ඇති ශරීරයක් මට හිමිවි ය’’.
කායෙන සඤ්ඤතො ආසිං
වාචායාසිමසඤ්ඤතො
තෙන මෙ තාදිසො වණේණා
යථා පස්සසි නාරද
‘‘තවද නාරද ස්වාමීනි, ඔබ වහන්සේ වෙත අවවාද වශයෙන් මම කියමි. වචනයෙන් පව් නො කරන්න. (මා මෙන්) හූරුමුව ඇත්තෙක් නො වන්න’’.
තං ත්යාහං නාරද බ්රෑමි සාමං දිට්ඨමිදං තයා
මාකාසි මුඛසා පාපං මා ඛො සූකරමුඛො අහූ ති
අප ගෞතම බුදුරජාණන් වහන්සේට පෙරාතුව මේ මහා භද්‍ර කල්පයෙහිම ඈත අතීතයෙහි වැඩ සිටි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ සාසනයෙහි සිටි එක් භික්ෂුවක් කායද්වාරයෙන් හික්මීම ඇත්තෙක් විය. එහෙත් ශ්‍රමණ සාරුප්‍යයට ම අයත් වාක් ද්වාරයෙන් නො හික්මුණේ විය. විහාරවාසී අනෙක් භික්ෂුනට නිතර ද්වේශයෙන් යුතුව අක්‍රෝශ කරයි. පරිභව කරයි. ඒ භික්ෂුව කාලය ගෙවී ගොස් කළුරිය කරන්නේ එක් බුද්ධාන්තරයක් මුළුල්ලේ ම නරකයෙහි ඉපිද පැසී එයින් චුතව මේ බුද්ධෝත්පාදකාලයෙහි දී (අප බුදුරජාණෝ ජීවමාන කල) රජගහ නුවර සමීපයෙහි ගිජ්ජකූට පර්වත ප්‍රාන්තයෙහි ඔහුගේ ම ක්ෂය නොවූ විපාක ඇත්තේ දුකෙන් හා පිපාසයෙන් පීඩිතව මුලින් කී කයක් ඇතිව පේ‍්‍රතයෙක්ව උපන්නේ ය.
නාරද තෙරුන් වහන්සේ පිණ්ඩපාතයෙන් පසුව සවස් යාමයේ රජගහ නුවර වේළුවනාරාමයෙහි දම් සභා මණ්ඩපයේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේ හමුව මේ කතා පුවත සැළ කළහ. ‘‘නාරදය, මම ද පෙර මේ සූඛර මුඛ පේ‍්‍රතයා දක්නා ලද්දෙමි’’ යි වදාළ සේක. නොයෙක් ආකාර වූ වාක් දුශ්චරිතයන්හි ආදීනව පෙන්නා වාක් සුචරිතයෙහි ආනිසංස ප්‍රකාශ කරමින් පළමු කී ගාථා මුල්කොට බුදුරජාණන් වහන්සේ කළ දේශනය බොහෝ පිරිසට මහත් ඵල වූ සේක.
පේතවත්ථු පාලි 1. 2 සූකරමුඛ
පේ‍්‍රත වස්තුව
සටහන – බොරුකීම, කේලාම් කීම, පරුෂ වචන හා නිෂ්ඵල වචන කීම වාක් දුශ්චරිතයෝ ය. සත්ත්වයා කුසල් හෝ අකුසල් කරනු ලබන්නේ් කාය ද්වාරය – වාක් ද්වාරය හා මනක් ද්වාරය යන මේ තුන් දොරින් ය. එයිනුත් පෘථග්ජන අපි බොහෝ අකුසල් කරගනු ලබන්නේ වාක් ද්වාරයෙන් නොහොත් වචනයෙන් වෙමු. මෙයින් ද නිෂ්ඵල වචනයෙන් හා බොරු කීමෙන් බොහෝ පව්කර ගනිති. බුදු දහමේ සංවර කර නොගත් කට හඳුන්වා දී ඇත්තේ කෙටේරියක් ලෙස ය. කටින් පිටවෙන ඉහත කී සතර ආකාර අමිහිරි වචන භාවිත කළෝ එවැනි ආයුධයකින් දුන් පහර වැනි ය. එවැනි වචන භාවිතායෙන් ඉතා දිගුකලක් දුකට හා මහත් විපතට පත්වන බව මෙවැනි කතා පුවත් අනුව වැටහේ. කතා කරතොත් සත්‍යය ම පමණක් කථා කළ යුතු ය. නැතහොත් නිහඬව සිටීම ඉතා වටී. සත්‍ය කතාකරන්නා කෙරෙහි සමාජයෙහි ඇති පිළිගැනීම අප වටහා ගත යුතු ය. නව අරහාදී බුදු ගුණයන්හි සතර වැන්න ‘සුගතො’ ගුණය වේ. ‘සුගතො’ ගුණයට ඇති අර්ථ ගැන්වීම් අතර තථාගත බුදුරජාණන් වහන්සේ ‘මිහිරි මුදු මොළොක් සත්‍ය’ වචනම කතා කිරීම එක් ගුණයක් ලෙස විස්තර වේ. බුදුරජාණන් වහන්සේ සරණ යන අපි ද වචනයෙන් කෙරෙන සතර අකුසලයෙන් මිදෙමු.
කරන කලට පව් මීරිය මීසේ
විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ
ඇඳින එපව් දුරලන උපදේසේ
නුදුන මැනවි තුන්දොර අවකාසේ
(ලෝවැඩ සඟරාව – 37)
>> "තොපේ පරම්පාරාවටම සාප වේවා….. !
ReplyDeleteහෙන හතම ගහපන් කාලකන්නියා……..!"
සාධු! සාධු! සාධු!
බලන්න අපේ සිංහල බෞද්ධයො ලෝකයටම ආඩම්බරයක්.
ක්‍රීබත්ගොඩ ඤානානන්ද දාපු සෙල්ලම් දන්නෙ කිට්ටුව හිටපු අපි.. මාලබේ අසපුව ඔය තැනට ගෙනාපු මංගල ස්වාමීන් වහන්සේට කරපු හරිය උඹල දන්නෙ නෑ. එදත් තොපි වගේ මොට්ට උත්තම උගත් හරක් රැලක් ඒ පව් කමට සහය දුන්නා. මංගල ස්වාමීන් වහන්සේ මගෙ ගෙදර වැඩ හිටියා ආරියවංශාලංකාර නායක හාමුදුරුවෝ ලඟට වඩිනකම්. එදා ආරියවංශාලංකාර නායක හාමුදුරුවෝ මංගල ස්වාමීන් වහන්සේ නිවැරදි කියල පිලිගත්තෙ ආදරේට නෙමෙයි!!!
ReplyDeleteමේ දවස්වල ලංකාවේ ලෙඩ බෝ වෙනව කියල ආරන්චියි කුණු වැඩි වෙලා. මේකෙ කාටවත් බැරිද දන්නෙ නැහැ ඒ කුණු ටිකකටත් කර ගහන්න.
ReplyDeleteNice comment bro....
ReplyDeleteහික්.. හික්.. හොර බෞද්ධයන්ට බොක්කටම වැදිලා වගේ....
ReplyDeletebudunta apahasa karana ape loku hamuduruwanta yanne waname apaiak hadethwa
ReplyDeleteප්‍රසිද්ධ මහණ සාසනයට වින කරයි.
ReplyDelete[...] කිරි බත්ගොඩ ඤානානන්ද හාමුදුරුවන්ටත් මූ නින්දා සහගත ලෙස අපහාස කරන්නේ මෙහෙමයි.. . [...]74.200.247.113
ReplyDeletePisso
ReplyDeleteUbe article eke ganna ona dewal thiyenawa.
Aagama Thiyenna ona hithe misak puke nemei.
Munge okkoma thiyenne eeka puke
this type of posts are not expected,if u need to criticize something do it, bt mind ur language,
ReplyDeleteto above anonymouse;
ReplyDeleteමෙන්න මේ ලැංවේජ් එක හොඳයිද බලන්න සෑර්....
http://paspanguva.wordpress.com/