මෙන්න හදිස්සියේ මීටර් වූ ෂෝට් නිවුස් එකක්.
රාජගිරිය පැත්තේ අලුත් සැලුන් එකක් ඇර ඇත.ස්ථානය ජනාධිපති විද්‍යාලය ආසන්නයේය.බාබර් රජවත්ත පැත්තේ පොරකි.පොර හඳුනිගැනීම ටොයිස්ය.තට්ටය කොටට කපා ඇත.අවසන්වරට හැඳසිටියේ කහපාට ෂෝටක් සමඟ අත් කොට බැනියමකි.පිටේ හක්ගෙඩියක මාක් එකක් කොටා ඇත.
ළමාරක්ෂක අධිකාරියේ නිළධාරීන්ගේ සිට පහළට කොණ්ඩය කප්පවාගත හැකිය.මොට්ට ගෑණුන්ගේ කොණ්ඩ ස්ට්‍රේට් කරදෙනු ලැබේ.
ෆුල් එකක් -රු 10
හාෆ් එකක්-රු 5
ඇට මෝරන වයසේ කොල්ලන් සඳහා විශේෂ වට්ටම්.(උඩු රැවුල සහ යටි රැවුල කපා නොමිලේ මසාජ් එකක්ද දෙනු ලැබේ)
මං හිතුවේ ඒ බාබර් සාප්පුව දැන් වහලා කියලා. තවමත් ඇරලද. බාබර් දැලි පිහියෙන් කිරිකන්න ගිහින් කට කපාගත්ත කතාවක් නම් ආරංචි වුනා. ඉන් පස්සෙ සාප්පුව වැහුව කියලයි මං හිතුවෙ.
ReplyDeleteසාප්පුව තවමත් ඇරලා බවට සාක්ෂි තිබේ.. දැන් දැන් සැලුනයට නිත්‍ය අනුග්රාහකයෝ ද එක් වෙති.
ReplyDelete??? mata nam andara - greek vage.
ReplyDeleteගයිල් මාල කොන්ඩෙ කපාගන්න එන්නෙත් ඔටන්ට වෙන්ටැ
ReplyDeleteලංකා ඊ නිවුස් ලූ! එහෙම නම් ඇත්තම වෙන්ට ඕනෙ. අයි.ටී.එන් වගේ ද ඊ නිවුස්?
ReplyDeleteකැකිල්ලෙ රජා මදිවට දැන් කැකිල්ලෙ අධිකරනයකුත් තියෙනවා. ආසියාවෙ ආශ්චර්ය.
ReplyDelete