Monday, February 7, 2011
කප් එක අපි ආයෙ ගේමු......
දියව් දියව් අපට දියව්
ක්‍රිකට් බලන ටිකට් දියව්
කන්න බොන්න අපට එපා
ඉහට වහල අපට එපා
ක්‍රිකට් කන්න අපට දියව්
ටිකට් ගන්න අපට දියව්
හෙල ජාතික අබිමානේ
කප්එක ගන්නට ඕනේ
අනේ *කේ නන්නානේ
බල්ලො *කයි ගම්මානේ
ක්‍රිකට් ක්‍රිකට් දියව් ටිකට්
ගෙදර උන්ට එම්ටි පොකට්
හුරේ හුරේ සිරි ලංකා
ආස්චරියමත් ලංකා
වඩේ බැදං බලමු ක්‍රිකට්
ඉතිං අපිට දියව් ටිකට්
සී ප්ලේනුත් අපට ඇතේ
හයදාහට කොළඹ යතේ
කන්න නැතත් කමක් නැතේ
අපිත් ක්‍රිකට් බලමු පුතේ
සීනි නැතුව තේ බොඤ්ඤං
මිරිස් නැතුව හොදි කඤ්ඤං
රජා අපට **** නං
පුකෙං උනත් අපි යඤ්ඤං
හොම්බ ලඟට වතුරෙ ගිලී
අපි තව තව ඇදන් නාමු
නගුල බැදං කුඹුරු හාමු
කප් එක අපි ආයෙ ගේමු
Subscribe to:
Post Comments (Atom)
හිහ්..හිහ්..හී.... මරු සින්දුව. මටනම් ඇඬෙනවා. :D
ReplyDeleteමැක්සා තව ලියපන් අපේ ලංකාවේ හූ නලාට දැනේන් නැ බං
ReplyDeletemaxxxxxxxxxzzz
ReplyDelete