කතාව ෂෝට් ඇන් ස්වීට් ලියමි.
විමල්ට බබා හම්බවීමත් විමල්ගේ කිරිත්තන් මඟුලත් එකම දවසේ සිද්දවී ඇත.කිරිත්තන් මඟුල නොදන්නා අය මුස්ලිම් සහෝදරයකුගෙන් අසා දැනගන්න.(ඉස්ලාම් ආගම පට්ටගහන පෙරමුණේ රාළත් සමහරවිට දන්නවා ඇති).පඤ්ඤා විමල්ට වතුර පොවා ගෙට ගන්නට සැරසෙයි.බබා හිතූ තරම් හැඩ නැති බව රේණුකා දැක ඇත.මූණ නාලු වී ඇත්තේ ඒ නිසාය.තමනුත් දැන් තාත්තා කෙනෙක් බව දැනගත් සෂීගේ මූණේ ඇති ආඩම්බරය බලන්න.

ඔතන ඔය ලඟින්ම හිටගෙන ඉන්න එක මොකද හැබැට . පහු ගිය දවස් ටිකේම මිනිහ වැලි කෑවා , විමලයාගේ අග්ර පුරෝහිතයා තමන් කියලා පෙන්නන්න . හරි රැස්පොට් . අප්පා , බලන්න තිබ්බා
ReplyDeleteපිස්සො... නූතන උමංදාවේ ඌරුවංශයා ගැන වෙනම පරිච්ඡේදයක් ලියන්න පුවවන් වෙයි, හරියට ඇත්ත උමංදාවේ "මියුලු නුවර වට ලෑම" වගේ එකක්..
ReplyDeleteඒකට හොඳයි " යූඑන් කාර්යාලය වැටලීම " කියලා. කේවට්ටයා වෙනුවට ඌරුවංශයාගේ නම දාපං.
පද්දා කියන පොරට "ජානිපයේ විමලේ නක දීම පුසී" කියලා හිතෙන්නේ නැද්ද දන්නෑ.....
සමාදර අනුග්රහය
ReplyDeleteමන්චි ලෙමන් පෆ්.........