ජාත්‍යන්තර රහත්වීමේ සතිය වෙනුවෙන් පිස්සා චිත්‍ර ප්‍රදර්ශනයක් සංවිදානය කර ඇත.රහත් බාවය මාකට් කළ හැකි විවිද උපාය මාර්ග සම්බන්දව විද්වතුන් සහබාගී වන හමුවක් සමග බෝතල් පාටියක්ද ප්‍රදර්ශනය අවසාන දින හැන්දෑවේ පැවැත්වේ.
පහත දැක්වෙන තේමාවන්ට අදාළව ඔබේ නිර්මාණ අපේ ගෙදෙට්ට එවන්න.
1.ගෝලියකරණය තුළ රහත්වීමේ ප්‍රවණතාවය
2.පශචාත් නූතනවාදය සමඟ වත්මන් රහත්වීමේ ක්‍රමවේදයන් ගැලපේද?
3.පවත්නා උද්ධමන වේගය මත රහත්වීමේ වැදගත්කම.
4.ඇහින්ද චින්තනය තුළ අජීවී ද්‍රව්‍ය රහත්කරවීමේ හැකියාව.
සැ.යු:ඉන්ටනැට් එකේ ඕසෙට තියන වෝටර්මාක් ගැසූ පරණ හඩු රූප නව නිර්මාණ ලෙස හංවඩු ගසා පළකරනු නොලැබේ.
ප.ලි
අනුන්ගේ පශ්චාත් භාග වල ඇඟිලි ගසා ''ගඳයි!ගඳයි!''කියමින් කෑගැසීමට පෙර තමන්ගේ පශ්චාත් භාගවල ගන්දස්සාරය මහත බව ගොං හරකුන්ට අවබෝධ වේවා!
ගොං හරකුන්ට ඕක තේරෙයිද බං?
ReplyDeleteane huke ponnayoo muslimunta kadeyan gon harakoo umbata echchara wadak puluwan da ban... haaa dapana ko puluwannam eka pinthurayak...ottui baruwata
ReplyDelete