
රහේ හොඳයි කියා ඉතින් ඔක්කොම කළෙ තට්ටු.
ඔහේ ඉතින් බඩ පිපුණයි ගෙඩියක් සේ පිට්ටු.
කොහේ ගියත් වැළ නොකන්ට මෙදා උණයි මට්ටු.
රෝගය තදවී හැදුණයි වමනේ.
වාගේ බෙර ගෙඩියක් බඩ පිපුණේ.
රජුගේ ලොකු මල්ලිගෙ කර පිටිනේ
මූන්ගෙ ගෙදරට කෙරුවයි ගමනේ.
(ආඩම්බරකාර)තාත්ත''ඇයි බොල ආවේ?'' ඇසුවා.
බේත් ගන්න මම ආවයි කිව්වා.
සාත්තුවට කෙනෙකුත් නැත කිව්වා.
මාත් ඔහේ වැටිලා බුදියෑවා.
තුන් මුල්ලේ කැඳ නැතිවම වේළුණි.
ඉන් මගෙ කාඩය යන්තං බේරුණි.
ඔන්න ඉතිං මට උණු එක අහමිනි
කන්න එපා වැළ පිං ඇති මහතුනි!
(ReMixed By Pissa)
el el appi rathincha aran set wenawa :-)
ReplyDeleteලැජ්ජා නැතිකම නිවාස ඇමතිකමටත් වඩා ලොකුයි ලු......
ReplyDelete