Sunday, July 25, 2010

නිවී ගිය පහන් සිල.....

තම තම නැණ පමණින් බ්ලොග් අඩවිය  රචනාකළ සහෝදර ලේඛක කුමුදු පින්තු මහතා අප අතරින් සදහටම සමුගත් බව දැනගන්නට ලැබුණි.ඒ පිළිබඳ පිස්සාගේ සාතිශය සංවේගය පළකරන අතර එතුමන් විසින් රචිත සියළු ලිපි සංරක්ෂණය කිරීමට කටයුතු කරන ලෙස පිස්සා සියළුම සිංහල බ්ලොග් සින්ඩිකේටර පරිපාලකයින්ගෙන් කාරුණික ඉල්ලිමක් කරයි.

''කුමුදු පින්තු මහතාට නිවන්සුව"

7 comments:

  1. මේක ඇත්තක්ද?
    වැඩි විස්තර ඉක්මනට කියන්න.

    ReplyDelete
  2. කතාව ඇත්තනම් මගෙත් සාතිශය සංවේගය

    ReplyDelete
  3. "ඔහුට නිවන් සුව අත්වේවායි පතමි"!!!!

    ReplyDelete
  4. පසන් තරිඳුJuly 26, 2010 at 12:35 AM

    අද ඔබ නික්ම ගිහින්... ඔබගේ ජීවිතයෙන් අප ගත් දේ බොහෝ ය..... ඔබගේ තම තම නැණ පමණින් බ්ලොගයෙන් ගත් දේවල්ද බොහෝය.... ඔබගේ අවසාන ලිපිය මිනීමල් හා මරණයට ඇති බිය ලියූ වේ ඒ බව දැනගෙනද ??

    අහෝ සුන්දර වූ මිනිසෙකුගේ නික්මයාමක්....

    කුමුදු පින්තු ගුරු පියාණෙනි ඔබට නිවන් සුව !!

    ReplyDelete
  5. ගැන්ග්ස්ටර්July 26, 2010 at 2:05 AM

    ඔහුට නිවන් සුව අත් වේවා..!!!!

    ReplyDelete
  6. කුමුදු පින්තුව 70 ගණන්වල මැද කාලයේ දී සිට වසර දහයක් පමණ සෑම ඉරිදාවකම පාහේ දැක තිබුණු මා නැවතත් ඔහු හමුවූයේ “තම තම නැණ පමණින්”ය. ඔහු ජීවිතය ජයගත් අසහාය පුද්ගලයෙකි. මිනිසුන් අතර සුහද හා සොඳුරු හදවතක් ඇත්තෙකු විය. ඔහුගේ නාමයෙන් ඔහු සේවය කළ අධ්යාපපන ආයතනයේ ඉගෙන ගන්නා දරුවෙකුට මුදලින් ශිෂ්යකත්වයක් ආරම්භ කිරීමට මම කැමැත්තෙමි. කුමුදු පින්තු නාමය සදා බැබලේවා!

    ReplyDelete