ප්රභාකරණං මරණං වර්ෂ පූර්ණං
මහාඝෝෂිතයෙං සමරණං
හිස්ට්රියං අමතක කරණං
මී ගොං මහා ජනං ඔළු සෝදණං.
ත්‍රිවිධ දශකං දුක්ඛ ජීවිතං
බහුතර ජනං මරං මරං
ප්රභාකරණං දුෂ්ඨ ජීවිතං
අවසානේන වර්ෂ පූර්ණං.
රණවිරුවාණං දේශමාමකං
නිර්භයං යුද්ධ සාධනං
මහ රජානං යුද්ධය පෙන්නං
බඩගෝස්තරං දේශපාලුකරණං.
දින දිනං යුද්ධය දිනං
යුද්ධය පෙන්නං චංදය දිනං
රට වැසියං බදු ගසාපියං
දුක්ඛිතං හාමතං භයං
බන්දුලයේන පාරිභෝගිකයේන
ගෑස් පෙන්නේන බඩු මිලයේන
සිරිපාලේන සුව ඇමතියේන
නිදිවදිනං සුඛං බලං
මූත්‍ර ශරීරේන රෝහලං
මහා ජනං මරණං නියතං
සේලයිනේන බෝල්ට් ඇණං
ඇමතියාන මාතෘ සිහිකරං.
පාඨලීච පාරිසරිකස්ස
කැලෑ කපං බඩවඩාපියං
පොලිතිං තහනමං ඈලියානං
ධර්ම රාජ්යං මනමෝහනං.
අලි ඇතුන් ගම් වැදපියං
උන් මරං දළ කපාපියං
ඒවං එක්කාසු කරපියං
විහාරේන පූජා කරපියං.
සුසිලස්ස ප්‍රේම ජයන්තස්ස
අධ්යාපනස්ස වනසස්ස
විභාගස්ස අභාගස්ස
දරුවංච දුක්ඛ දොමනස්ස.
ප්රතිඵලයේන අදයේන
අදයේන එකං නොවං හෙට යේන
විභාගං ප්රතිඵලං වැරදේන
අනාගතං දරු පරපුරං දුකගේන.
මෛත්රීපාලේන සිරිසේන
අපි වවනං රට නඟාපියං
රට්ටුන්ට බොරු පූචානං
මුඛයේන බතලං කොළ සිටුං.
වී ගොවියානං ස්ථිර මිලං
නෙවර් කමිං වස බීපියං.
පොලීසියං දේශපාලුකරණං
මහජන ජීවිතං පරලෝකකරණං
රජ්ජුරවංට ආවඩනං
අති දූෂිතං ගන්දස්සාරං.
අල්ලස් කොමිසමං අක්‍රීය කරණං
ජයසුන්දරං ආධිපත්යයං
කබරාල් මාමේ බාල සමාගමෝ
මහ බැංකුං කොරප්ශනං.
මර්විනයෝච අසික්ඛිතෝ
දුර්භාෂිතාච තගරියෝච
ජන මාධ්යයං කට කපනං
කඩේ නොයං පරලෝකප්රාප්තං
පාර්ලිමේන්තුවේන ඝෝෂේන
ජම්බෝ කැබිනට් මංඩලං
රට ගැන නම් නෙවර් හිතං
නිරංතර කුණුහබ්බ භාෂිතං.
විමලේන වෛර්ය වංශේන
පාෂාණ පුපුරණං බොරු ගොතාපියං
රටවැසියා අංදාපියං
මූඪ ජනමතං කණපිට පෙරළං
සරතානං සිරගතකරණං
අද්භූත කෘතගුණ භාවනං
මහ ජනයං තලං පෙළං
අද තා වෙන්නත් රජ කරණං.
තව තවත් රජුට ආවඩං
රජකරණං රජකරණං
මහජනයාට මොළ පෑදියං
රජෝහරණං රජෝහරණං.
උපරිමයි !!
ReplyDeleteඅන්න හරි මලය ඇරල දාපන් ඔකුන්ට කෙල වෙලා යන්න.
ReplyDeleteබන්දුලයේන පාරිභෝගිකයේන --<බන්දුලයේන අධ්යාපනයේන
ReplyDeleteසිරිපාලේන සුව ඇමතියේන---<සිරිසේන සුව ඇමතියේන
පාඨලීච පාරිසරිකස්ස-------<පාඨලීච විදුලිබලස්ස
මෛත්රීපාලේන සිරිසේන------<සිරිපාලේන වාරි මාර්ගේන
ජන මාධ්යයං කට කපනං-----<ජන මාධ්යයං කෙහෙ වැල්ලේනං
මේක කියවලාම අද උදේම ලේ ටික පිරිසිදු වෙන්න ඇති. :D
ReplyDeleteVERY TRUE
ReplyDeleteඋඹ පිස්සා නිසා බේරුනා... වෙන එකෙක් ඕක ලියුවනම් අපේ ශාසනාරක්ෂක මණ්ඩලේ කට්ටිය ෆෝම් වෙලා මේ වෙසක් මාසෙ බුදුදහමට නිගරු කලා හෙන කෙලියක් වෙන්න තිබ්බා...
ReplyDeleteසියළු එදාවේල නිකායන්ගේ පිහිටයි, ආරක්ෂාවයි,
ReplyDeleteසුභ අනාගතයක්....
Pissa,
ReplyDeleteHw could you write like this....
can't belive ...It's amaizing.....
keep it up....
(But pisso, sudu van eida danne ne....)
ela ela.........................
ReplyDeleteඅයියා සෙන්පෝක වස්තුව ලියන එක නැවැත්තුවේ ඇයි ?
ReplyDeleteකොළ. කිනම් ආශ්චර්යක්ද? (ආසියාවේ ආශ්චර්යය නොවේ) ඉතාම රමණිය වේ. තාගේ මෙම බ්ලොගය මැදමුලනී බ්‍රහ්මදත්ත, භක්ෂසීලයා හො අන්න පොබය දුටුවහොත්(හෝ උන්ගේ බත් බැලයෙක්) තා හට කිමකින් කුමක් වේදැයි කිව නොහැක.
ReplyDeleteපට්ට යකෝ... උඹනම් පිස්සෙක්ම තමයි... :D
ReplyDelete